• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිද්දෙණියේ සාම්පල් බහුතරයක ‘අයිස්’! වාර්තාව නිකුත් වෙයි! I Sri Lanka Latest News

September 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මිද්දෙණියේ වළලා තිබූ අයිස් කන්ටේනර් 2ක ගැන අමෙරිකානු බුද්ධි අංශ කන්ටේනර් අංකත් එක්කම ගිය අවුරුද්දේ මෙරටට දැනුම් දීලා! නාකොටික් එකත් කල්තියා ඔත්තුව දීලා! කන්ටේනර් 2 අරන් ගිහින් තියෙන්නේ බාස් කෙනෙක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයා ගත් රසායන ද්‍රව්‍ය තොගයේ සාම්පල බහුතරයක මෙතෆෙටමින් අඩංගු බව අනාවරණය වී තිබෙනවා. Sri Lanka Latest News

එම තොරතුරු ඇතුළත් වාර්තාව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බව සඳහන්.

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැක කෙරෙන රසායන ද්‍රව්‍ය තිබූ බහාලු‍ම් දෙකක් මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක තිබී පසුගිය දා සොයා ගත්තා.

මිද්දෙණියෙන් ගොඩ බා ඇති මෙම රසායන ද්‍රව්‍යවලින් කොටසක් ඊට දින කිහිපයකට පසු නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බව කියන ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට ද අනාවරණ වූ අතර, පසුව ඒවා යළි හම්බන්තොටටත්, හම්බන්තොටින් ගොඩගමටත්, ගොඩගමින් කඳානටත් රැගෙන ගොස් තිබුණා.

ඒවා ගොඩ ගැනීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය එහි සාම්පල කොටස් රැගෙන ගියේ එම රසායන ද්‍රව්‍යවල අඩංගුවන දෑ පරීක්ෂා කිරීම සඳහායි.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය එම රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වාර්තාව පසුගිය සිකුරාදා, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.

මෙම රසායන ද්‍රව්‍ය සැඟවීමට ආධාර අනුබල දුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු වූ සම්පත් මනම්පේරි නමැත්තාට චෝදනා එල්ල වූ අතර මෙම රසායන ද්‍රව්‍ය ගොඩබාන අවස්ථාවේ ද ඔහු එම දර්ශනවල දක්නට ලැබුණා. කෙසේ වෙතත් තවමත් ඔහු අතුරුදන්ව සිටින අතර, ඔහු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

SendShareShare
Previous Post

මහරගම විපෂ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහර මංගල්‍යයට එක්වූ විපක්ෂනායකවරයා සධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කරයි! VIDEO PHOTOS I Sri Lanka Latest News

Next Post

මෛත්‍රී බඩු පැක් කරයි! මහින්ද නම් සෙනගත් එක්ක එළියට බැස්සා! මෛත්‍රී හොරෙන්ම යනවලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.