හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවෙසින් ඉවත් වීම සදහා මේ දිනවල සිය බඩුභාණ්ඩ ඉවත් කරගනිමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව සමග නිල නිවෙසින් එළියට බැස්සද මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් සිදුකිරීමට බලාපොරාත්තු නොවන බවද දැනගන්නට ඇත.










