ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බස් අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.Sri Lanka Latest News
මෙහි ඇති පුදුමයට කාරණය වන්නේ මීට වසර 23කට ඉහතදීද හරියටම මේ කියන වේලාවට මෙම ස්ථානයේම බස් රඝයක් පෙරළී ජීවිත 21ක් අහිමිවීමය.











