• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උවිඳු කියනකල් අපිවත් දන්නෑ! බොරු ෂෝ නැති රියල් නායකයෝ! Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
උවිඳු කියනකල් අපිවත් දන්නෑ! බොරු ෂෝ නැති රියල් නායකයෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා, සිය මව සමග නාවික හමුදා භාරයේ රඳවා සිටි සමයේ තමන් පිළිබඳ සොයාබලා උපකාර කළ දේශපාලනඥයන් ගැන යූටියුබ් නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකදී මෙලෙස හෙළිදරව් කළා.Sri Lanka Latest News

දේශපාලන නායකයන් අපිට විවිධ අවස්ථාවල උදව් කරලා තියෙනවා. විශේෂයෙන්ම නම් වශයෙන් කියන්න පුළුවන් නම්, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා අපේ ගෙදර එනවා. මම මේක කියලා තියෙනවා කලිනුත්. එතුමා අපේ ගෙදර එනවා 1997, 98 වගේ කාලයේ. එතුමා එනකොට අපිට ගෙදර එන්න තහනම්, අපේ ගෙදරට එන්න කාටවත් අවසර දෙන්නේ නෑ. නමුත් එතුමා ඉතා සූක්ෂ්ම ආකාරයෙන් කොහොම හරි මාර්ගයක් හදාගෙන අපේ ගෙදරට එනවා. ඒ ඇවිල්ලා, මට මතකයි හොඳට අම්මත් එක්ක කතා කරලා කිව්වේ මම ගමේ කමට බලලා යන්න ආවා කියලා. ඒ කාලේ ඔහු ධීවර ඇමැති. එහෙම ආවාම අම්මා කිව්වා ළමයින්ට ඉස්කෝලේ යන්න අධ්‍යාපන පහසුකම් නෑ ත්‍රිකුණාමලයේ, එල්.ටී.ටී.ඊ කලබලත් එක්ක සිංහල පාසල් තිබුණේ නෑ, සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න. ඉතින් එතුමා එතකොට මැදිහත් වෙලා අපිට කොළඹට එන්න උදව් කරනවා. මම හිතන්නේ ඒක දේශපාලන අරමුණකින් නෙවෙයි, එතුමා විජේවීර කියන නමට ගරු කිරීමක් වශයෙන් තමයි අපි බලන්න එන්න ඇත්තේ සහ උදව් කළේත්. සැලකීමක් හැටියට.

ඒ ඔස්සේ තමයි මම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළත් වෙන්නේ. මම මුලින්ම පහ වසර වෙනකල් ත්‍රිකුණාමලයේ තිස්ස විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ කොළඹ ආවට පස්සේ ආරක්ෂක හේතූන් මත මම අවුරුද්දක් ඉස්කෝලේ ගියේ නැහැ. ඊට පස්සේ හත වසරට තමයි ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළු වෙන්නේ. ඉතින් එහෙම මහින්ද රාජපක්ෂ මහත්මයා අපිට උදව් කළා.

ඊට අමතරව 71 අරගලයට සම්බන්ධ වුණා මහින්ද විජේසේකර මහත්මයා. අපිට උදව් කරලා තියෙනවා. ඔවුන් දේශපාලන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි ඉන්නේ. නමුත් තාත්තාට ගරු කිරීමක් හැටියට එහෙම උදව් කරපු දේශපාලඥයෝ ඉන්නවා විවිධ ස්ථානවල.

SendShareShare
Previous Post

පොලිසියෙන් රෙකෝඩ් එකක්! කාන්තාවන්ට හොඳටම සලකලා! I Sri Lanka Latest News

Next Post

28′ ලොකු අර්බූදයක්! 27′ මහඡන්දයක්! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper