හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට හෙට සඳුදා (සැප්තැම්බර් 01) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.Sri Lanka Latest News
ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.
මීට පෙර ද මෙම සිද්ධියට අදාළව සමන් ඒකනායක ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි.










