පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජය කොට අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කරවීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දුවෙන් ඒ මහතාගේ ජීවිතයද අද වනවිට විනාශ වී ගොස් ඇති බව හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.Sri Lanka Latest News










