හිරු නාළිකාව විසින් වාර්තා කොට තිබූ ‘අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්’ යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අගමැති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි සදහන්ය.

හිරු නාළිකාව වාර්තා කළ පුවත!










