මෙවර (2025) උසස් පෙළ විභාගයේ කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 10දා සිට දෙසැම්බර් මස 05දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










