• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බස් එකක් දාලා..ටැප් එකක් ඇරලා.. ගල් තාච්චියක් දාලා ලොකු ෂෝ දාන මන්ත්‍රීවරුන්ට මෙන්න කරනවා නම් සුපිරි වැඩක්! සංචාරක පාරාදීසයක් හැටියට ලෝ ප්‍රකට හරිත කන්දට යන පාර අවුරුදු 20කින් හදලා නෑ! PHOTOS I Sri Lanka Latest News

August 20, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
බස් එකක් දාලා..ටැප් එකක් ඇරලා.. ගල් තාච්චියක් දාලා ලොකු ෂෝ දාන මන්ත්‍රීවරුන්ට මෙන්න කරනවා නම් සුපිරි වැඩක්! සංචාරක පාරාදීසයක් හැටියට ලෝ ප්‍රකට හරිත කන්දට යන පාර අවුරුදු 20කින් හදලා නෑ! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට අයත් බොගවන්තලාව නගරයේ සිට බොගවන්තලාව ක්වීනා වත්ත දක්වා දිවෙන කිලෝමීටර් තුනක මෙම මාර්ගය වසර 20ක් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති අතර විශාල වළවල් සහිත මාර්ගයෙන් ප්‍රදේශවාසී ජනතාවට හා සංචාරකයන්ට ගමන් කිරීමට සිදුවී ඇති බව පාර්ශ්වයන් රැසක් මැසිවිලි නගති .Sri Lanka Latest News

මෙලෙස මාර්ගය අබලන්වීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජීවත්වන පාසල් දරුවන් වැඩිහිටියන් රෝගීන් සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන්නන් හට දැඩි අපහසුතාවයක් ඇති වී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරති ,

පාසල් සහ හදිසි අවශ්‍යතා සඳහා ජනතාවට බොගවන්තලාව නගරයට පැමිණිය යුතු වන අතර මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට උඩරට දේශපාලනඥයන් බොහෝ වාරයක් පොරොන්දු වුවද, මෙම මාර්ගය සම්බන්ධයෙන් කිසිවෙකු පියවර ගෙන නොමැති බවද ප්‍රදේශවාසීන් කියති ,

මැතිවරණ සමයේදී පමණක් ඡන්දය එකතු කිරීමට පැමිණෙන සහ මැතිවරණයෙන් පසු එහි නොයන උඩරට දේශපාලනඥයින්ට ජනතාව සිය දැඩි අප්‍රසාදයද පළ කරති ,

බොගවන්තලාව සිට ක්වීනා වත්ත මාර්ගයේ හරිතකන්ද නමින් ලොව සුපතළ සංචාරක ස්ථානයක් ද පිහිටා තිබේ ,

මෙම සංචාරක ස්ථානයට දිනකට සියයකට අධික දේශීය හා විදේශීය සංචාරකයින් පිරිසක් පැමිණීම අවධානයට ලක්වේ ,

මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් ද මෙම මාර්ගය හරහා ගමන් කරන විට විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවන අතර සංචාරකයින් පැමිණෙන වාහන අතරමග නතර කර පයින් යෑමට සිදුවන බවද සංචාරක මඟ පෙන්වන්නන් චෝදනා කරති.

බොගවන්තලාව සිට ක්වීනා වතුයාය දක්වා මාර්ගය අබලන් වී ඇති බැවින් තේ දළු රැගෙන නගුල් මත ගමන් කරන බොගවන්තලාව දකුණු ප්‍රදේශයට පැමිණෙති.

මෙම ප්‍රදේශයේ සවස් කාලයේ පමණක් පෞද්ගලික බස් සේවාවක් ක්‍රියාත්මක වන බවත් උදෑසන බොගවන්තලාව ශාන්ත මරියා ජාතික විද්‍යාලයට සහ ශුද්ධ රෝසරි විද්‍යාලයට වෙත යන පාසල් සිසුන්ට කිලෝමීටර් තුනක් පයින් යාමට සිදුවන බවත් ප්‍රදේශවාසීන් පවසති.

හරිතකන්ද ප්‍රදේශයට සංචාරකයින් ගලා ආවත් පොරොන්දු පමණක් ලබා දෙමින් මෙම ජනතාවගේ තත්ත්වය සැලකිල්ලට ගෙන වසර 20 ක් තිස්සේ ප්‍රතිසංස්කරණය කර නොමැති මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස ප්‍රදේශයේ ජනතාව වත්මන් ජාතික ජන බලවේග රජයෙන් ඉල්ලා සිටිති.

SendShareShare
Previous Post

තැපැල් ප්‍රශ්න ගැන අනුර කතා කරයි! මෙන්න දෙන්න යන විසඳුම්! PHOTOS I Sri Lanka Latest News

Next Post

රාජිතට දවස් 9ක් කල් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper