• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බඩු මිල වැඩියි! ලයිට් බිල අඩු කරනු! පොරොන්දු ඉටු කරනු! වතු කම්කරු වැටුප් වැඩි කරනු! නුවරඑළියේත් මිනිස්සු පාරට බැහැලා විරෝධතා පටන් අරන්! PHOTOS I Sri Lanka Latest News

August 17, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
බඩු මිල වැඩියි! ලයිට් බිල අඩු කරනු! පොරොන්දු ඉටු කරනු! වතු කම්කරු වැටුප් වැඩි කරනු! නුවරඑළියේත් මිනිස්සු පාරට බැහැලා විරෝධතා පටන් අරන්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ඊයේ (16) සවස 05.00 ට කදපොල නගර මධ්‍යයේ වර්තමාන රජයට විරෝධය සමාජ සාධාරණත්වය සඳහා වූ කඳුකර ජනතා සංවිධානය විසින් පන්දම් අතැතිව විරෝධතාවක් පවත්වන ලදී.Sri Lanka Latest News

මෙම විරෝධතාවය සඳහා මහජන ගැටලු දැන්වීම් සහ ගිනි පන්දම්  අතැතිව සටන් පාඨ කියමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ ,

මෙහිදී උද්ඝෝෂකයන් රජයෙන් ඉල්ලා සිටියේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ බඩු මිල පහත හෙලා රජයේ විසින් දුන් පොරොන්දු නිසි අන්දමින් ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි ,

වැඩිපුර අදහස් දක්වමින් උද්ඝෝෂකයන් කියා සිටියේ ,

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 2000 දක්වා කඩිනමින් වැඩි කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතු වන අතර ඉන්දියානු ගිවිසුම ඉරා දමා සීග්‍රයෙන් වැඩිපුණු විදුලි බිල අඩු කර ජනතාවට සහන සලස්වන අන්දමින් විදුලි බිලක් සහ අනෙකුත් දෛනික වියදම් අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි ,

SendShareShare
Previous Post

සුද්දො අපේ රට සුද්ද කරනවා – අපේ එවුන් වටවෙලා ෆොටෝ ගහනවා! කොළොම්තොටින් නැව් නැග්ග අපේ රටේ මනුස්සකම! Sri Lanka Latest News

Next Post

වටකරලා ගහද්දීත් හරිනි කට නොඅරී! දීපු ගණන්හිලව් ගැන ආයෝජන මණ්ඩලය කටඅරී! මිලින්දට-කංචනට කවපු ලණුවම රනිල් ඩඩ්ලිටත් කවයි! විශ්වාසභංගය කොටඋඩ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper