අද පස්වරුවේ බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවතේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් අසල විදුලි පහන් කණුවකට නැඟුණු පුද්ගලයෙකු ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණි. Sri Lanka Latest News
පොලිසිය සහ ගිනි නිවන හමුදාව එක්ව ඔහුව කණුවෙන් බිමට බස්සා අත්අඩංගුවට ගැනීමෙන් පසුව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කර තිබේ.










