• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැඳුනුම්පත් 8 ක් ළඟ තියාගත් අයකු සමග සැකකරුවන් රැසක් අල්ලයි! මහනුවර රන්දෝලි පෙරහරේ ආරක්ෂාව තවත් දැඩි කරයි! I Sri Lanka Latest News

August 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
දළදා පෙරහැරේ ලයිට් දාන්න නම් එක්කෝටි තිස්ලක්ෂයක් ගෙවන්න! ඉතිහාසයේ පළමු වතාවට විදුලි බල මණ්ඩලය දළදා මාළිගාවට දැනුම් ‌දීලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර ආරම්භවීමත් සමග මහජන ආරක්ෂාව සහ පෙරහැර ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ,පොලීසිය කරන ලද සෝදිසි කිරීම් වලදී ජාතික හැඳුනුම්පත් 08 ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙක්සහ සැකකටයුතු පුද්ගලයන් කීප දෙනෙකු අත් අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මහනුවර පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.Sri Lanka Latest News

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයා රන්දෝලි පෙරහැර අවසන් වන තෙක් ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් හයදහසකට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් , පෙරහැර වීථී සංචාරය කරන අවස්ථාවන්හිදී නගරයේ පෙරහැර මාර්ගයන්හී රථ වාහන ධාවනයට අවසරයක් ලබා නොදෙන බවත් පැවසීය.

පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව ,පෙරහැර වීථී සංචාරය කරන අවස්ථාවන්හිදී පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට බාධා වන අයුරින් කැමරා ආලා්ක ධාරා නිකුත් කිරීමෙන් සහ වෙනත් ආලෝක ධාරා විහිදුවන උපකරණ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙසද ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් පෙරහර අවසන් වන තෙක් දිවා රාත්‍රී නගරයේ සේවයට යොදවා තිබෙන බවත් ,මහජනයාට කිසිියම් ආරක්ෂක ගැටළුවක් ඇත්නම් ලඟම සිටින පොලිස් නිලධාරින්ට දන්වන්නැයිද ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයා ,ජනතාවට දන්වා සිටී.

⁣රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා වැඩි ජනතාවක් මහනුවර නගරයට පැමි⁣ණෙන බැවින් මහජනතාවගේ ආරක්ෂාවට විශේෂත්වයක් ලබාදී තිබෙන නිසා ,සෝදිසි කිරීම් සහ ගමන් මළු ඇතුලු භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ආරක්ෂක අංශ වලට සහාය දෙන්නැයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වරයා වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

මහාචාර්යවරයෙක් කෝටි 6කට වංචා කරලා සී.අයි.ඩී. එක අල්ලලාලු! පුදුම රටක්නෙ මේක!Sri Lanka Latest News

Next Post

දෙවිනුවර පෙරහර මැද්දේ අලියා කුලප්පු වෙයි! ඇත්ගොව්වාට දරුණු ප්‍රහාරයක්! මිනිස්සු හිස් ලූලූ අත දුවයි!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.