• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙවනගලින් මේ හැදෙන්නේ අනුර ගෝ ගමක්ද? 1000ක් විතර ඇවිත් පළමු වටයේ මහා උද්ඝෝෂණයක් කළා! ඔන්න අද සත්‍යග්‍රහයක් පටන් අරන්! ඊළඟට අරගලයක්? I Sri Lanka Latest News

July 30, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
සෙල්ලම් නෑ! සෙවනගල උක් ගොවීන් 1000ක් විතර එකවර පාරට බැහැලා! මේ ඔළු දෙකේ බූරුවා අරන් පල! ලක්ෂ 2500ක් මුන් අපිට ගෙවන්න තියෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උක් ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පාලන අධිකාරිය මඟින් නොගෙවීම ඇතුළු තවත් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ජන අරගල පුරවැසියෝ සංවිධානය උක් ගොවීන්, සේවකයින්, ට්‍රැක්ටර් රථ රියැදුරන් ඇතුළු පිරිසක් එක්ව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට අද (30) සත්‍යග්‍රහයක නියැලිණ.Sri Lanka Latest News

ජන අරගල පුරවැසියෝ සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සත්‍යග්‍රහයේදී එම සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර ගුණතිලක ප්‍රකාශ කළේ උක් ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමට රජය පියවර නොගතහොත් විශාල අරගලයක් සිදු කරන බවය.

රජය මඟින් සියයට 18 වැට් බැද්ද ඉවත් කරනු, උක් ගොවියා අනතුරේ, සීනි කර්මාන්තය රැකගනිමු, රට සීනි රට පුරා අපේ සීනි රැක ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනු, බඩ ඉරිඟුවලින් එතනෝල් නිෂ්පාදනය නතර කරනු යන සටන් පාඨ කියමින් ඔවුන් සත්‍යග්‍රහයේ නිරතවිණ.

SendShareShare
Previous Post

රේගුවෙන් නවත්වපු BYD වාහනවල විමර්ශනවලට කොම්පැනියෙන් සහාය දෙනවා මදි..! විමර්ශන පරක්කුයි! රේගුව කියයි! පරීක්ෂා කිරීම් කරන්නේ මොරටු සරසවියෙන්..-නියෝජ්‍ය ඇමැති චතුරංග! ජාත්‍යන්තර සමාගමකින් කළොත් හොඳ නැද්ද..-හර්ෂ! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් පුත්තලමේ පළාත් පාලන මන්ත්‍රී සහ කාන්තා සංසදය හමුවෙයි! ජවිපෙ ගමේ ගහන්න යන ගේමක් කොන්ද කෙළින් තියාගෙන පරද්දන හැටි කියලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.