• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් පුත්තලමේ පළාත් පාලන මන්ත්‍රී සහ කාන්තා සංසදය හමුවෙයි! ජවිපෙ ගමේ ගහන්න යන ගේමක් කොන්ද කෙළින් තියාගෙන පරද්දන හැටි කියලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 30, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
සජිත් පුත්තලමේ පළාත් පාලන මන්ත්‍රී සහ කාන්තා සංසදය හමුවෙයි! ජවිපෙ ගමේ ගහන්න යන ගේමක් කොන්ද කෙළින් තියාගෙන පරද්දන හැටි කියලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ බිම් මට්ටමේ නීතිය හා සාමය, මහජන ආරක්ෂාව, ජනතා අයිතිය, පුරවැසියන්ගේ නිදහස සුරක්ෂා කරන්නට සාමය සුරක්ෂා කරන්නට සිවිල් ආරක්ෂක කමිටු ක්‍රමය එදා ක්‍රියාත්මක වූ බවත් ප්‍රජා නායකත්වයෙන් ප්‍රජා මැදිහත්වීමෙන් මේ මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වූ අතර එය කිසිදු දිනක දේශපාලනීකරණයක් නොවූ බවත් එහි නිලතල සහ සාමාජිකත්වය පක්ෂ දේශපාලනය නොකළ අය මෙන්ම පක්ෂ දේශපාලනය කළ අයටද විවෘත වුවත් අද වන විට සිවිල් ආරක්ෂක කමිටු මහජන ආරක්ෂක කමිටුවලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නිලතල බෙදා ගෙන ප්‍රසිද්ධියට පත් කිරිම සිදු කරන බවත් මේ පත් කිරීම් සිදු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාල සහ මහජන කාර්යාල බවත් මොවුන් මේ හරහා දේශපාලන පීඩනයක් සෙසු කණ්ඩායම්වලට ලබා දෙන කූඨ ක්‍රියාවලියක නිරත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හලාවත ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සහ කාන්තා මන්ත්‍රී සංසද සමග පැවැති හමුවකදීය.

මෙය වැරදි ක්‍රියාවක් බවත් සියලුම දෙනා බිම්මට්ටමින් ශක්තිමත් වුවහොත් මේ අනීතික දේශපාලන ක්‍රියාවලිය නැවැත්විය හැකි බවත් මෙය යෞවන සමාජවල, ග්‍රාම සංවර්ධන සමිතිවල, කාන්තා සමිතිවල, විශ්‍රාමික සමිතිවල, මරණාධාර සමිතිවල පවා මේ කූඨ දේශපාලනය ක්‍රියාත්මක කරන බවත් මොවුන් ජන සමාජයේ ඇති සිවිල් සංවිධාන දේශපාලනීකරණය කිරීමක් බවත් බිම් මට්ටමේ ජනතා මතය ශක්තිමත් තැන මේ පහත් නිර්ලැජ්ජිත ක්‍රියාවලියේ සාර්ථකත්වය බිඳ වැටී ඇති බවත් මුළු ගමම නගරයම කොන්ද කෙළින් තියන් විරුද්ධ වූ තැන මේවා අසාර්ථක වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහජන ආරක්ෂක, සිවිල් ආරක්ෂක කමිටු දේශපාලනඥයන්ගේ කාර්යාල හරහා පත් කිරීමේ ක්‍රමවේදය පරාජය කළ යුතු බවත් ඒ සදහා සියලු දෙනාම ශක්තිමත් විය යුතු බවත් මේ අනීතික කමිටුවල වලංගුභාවය අභියෝගයට ලක් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සෙවනගලින් මේ හැදෙන්නේ අනුර ගෝ ගමක්ද? 1000ක් විතර ඇවිත් පළමු වටයේ මහා උද්ඝෝෂණයක් කළා! ඔන්න අද සත්‍යග්‍රහයක් පටන් අරන්! ඊළඟට අරගලයක්? I Sri Lanka Latest News

Next Post

අවුරුදු 16ට අඩු ළමයින්ට You Tube තහනම්! I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.