විපක්ෂනායක ධූරයේ වගකීම සජිත් ප්‍රේමදාස මහතා නිසි අයුරින් ඉටු කරන්නේද යන්න සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බව සිරස රූපවාහිනී වැඩසටහනකදී නිවේදකයා සජබ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගෙන් විමසා සිටියේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා දුන්නේ මෙවැනි පිළිතුරකි.










