• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර කල් පක්ෂ දේශපාලනය තිබුණෙ නැති යෞවන සමාජ ඇතුළටත් ජවිපේ දේශපාලනය රිංගවන්නයි යන්නේ! කව්ද මේ ප්‍රශ්නය ගැන වෙන කතා කළේ? මේ සජිත් විපක්ෂනායක ධූරයේ වගකීම ඉටු කරන්න යන තවත් අවස්ථාවක්! VIDEO I Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
මෙච්චර කල් පක්ෂ දේශපාලනය තිබුණෙ නැති යෞවන සමාජ ඇතුළටත් ජවිපේ දේශපාලනය රිංගවන්නයි යන්නේ! කව්ද මේ ප්‍රශ්නය ගැන වෙන කතා කළේ? මේ සජිත් විපක්ෂනායක ධූරයේ වගකීම ඉටු කරන්න යන තවත් අවස්ථාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජයත් යෞවන කටයුතු අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් දශක ගණනාවක් පුරා මෙරට තාරුණ්‍යට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ දේශපාලන භේදයෙන් තොරව තරුණ හඬ තරුණ ජවය සහ තරුණ ශක්තිය ක්‍රියාත්මක කරන්න තිබූ යෞවන සමාජ පද්ධතිය සහමුලින්ම දේශපාලනීකරණය කර ඇති බවත් මීට පෙර ග්‍රාමනිලධාරීවරයා සහ තරුණ සේවා සභාවේ නිලධාරින් විසින් මුළු ගමම නගරයම දැනුවත් කර පිහිටවූ යෞවන සමාජ අද පිහිටුවන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් බවත් මෙහි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ද විපක්ෂ නායක කාර්යාලයේ දී Citizens’ Voice (පුරවැසි හඩ) වැඩසටහන සඳහා පැමිණි දිවයින පුරා සිටින යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන් හමුවූ අවස්ථාවේදීය

තනතුරු ලැයිස්තු සකස් කර ගෙන විත් යෞවන සමාජවල නිලධාරීන් පත් කර ගෙන ප්‍රාදේශීය බල මණ්ඩල දිස්ත්‍රික් බලමණ්ඩල සහ ජාතික සම්මේලනය දක්වා මෙය රැගෙන විත් විනිවිදභාවයෙන් වගකීමෙන් වගවීමෙන් ක්‍රියාත්මක වූ තරුණ පරපුර කේන්ද්‍රීය යෞවන සමාජීය වැඩපිළිවෙළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අතකොලුවක් බවට පත් කර ඇති බවත් මීට විරුද්ධව ගත යුතු සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පියවර ගන්නා බවත් යෞවන සමාජ හා යෞවන සමාජ සම්මේලන ක්‍රියාදාමය ජනතා විමුක්ති පෙරමුණේ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කරන වැඩපිළිවෙළේ කොටසක් බවට පත්වීමට ඉට නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම යෞවන සමාජවල සෑම දේශපාලන පක්ෂයට සම්බන්ධ සාමාජික සාමාජිකාවන් සිටින බැවින් මොවුන් සියලු දෙනාට සමබිමක සමතලයක හැකියාව දක්ෂතාව පෙන්වා කුසලතාව නිපුණතාව අනුව තැන හිමිවිය යුතු බවත් මෙයට රජය හෝ ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කරන අයට පමණක් සීමා නොවිය යුතු බවත් මේ වැඩපිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයන් පවා විරුද්ධ වී ඇති බවත් ජවිප සජබ යූඇන්පී පොහොට්ටු, සන්ධාන, සමාජවාදී කුමන පක්ෂයකට සම්බන්ධ වුවත් සෑම පක්ෂයකටම මෙන්ම පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවන තරුණයන්ට මෙහි දොරටු විවෘත විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එක් එක් න්‍යායාචාර්යවරුන්ගේ ඡායාරූප පෙන්වා යෞවන සමාජ ක්ෂේත්‍රය විනාශ කරන්න දිය නොහැකි බවත් මෙය චේගුවේරාට සම්බන්ධ දෙයක් නොවන බවත් යෞවන සමාජ සම්මේලනය හා යෞවන සමාජ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහනයෙන් මුදවා ගෙන ස්වාධීන කළ යුතු බවත් ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සජිත් විපක්ෂනායකකමේ වගකීම හරියට කරනවාද? ඒකනේ ප්‍රශ්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සෙල්ලම් නෑ! සෙවනගල උක් ගොවීන් 1000ක් විතර එකවර පාරට බැහැලා! මේ ඔළු දෙකේ බූරුවා අරන් පල! ලක්ෂ 2500ක් මුන් අපිට ගෙවන්න තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.