• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරාධපුරෙන් පටන් ගන්නවා! වැව්තාවුලුවල ගහපු හෝටල් ඔක්කොම අයින් කරනවා! වන්දි ඉල්ලගෙන එන්න එපා! කයිවාරු එපා! ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලේ අයින් කරලා දෙන්න! පෙරටුගාමීන්ගෙන් අභියෝගයක්! වැව් සුද්ද කරන්න ලාල්කාන්තට පුළුවන් වෙයිද? Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරාධපුරෙන් පටන් ගන්නවා! වැව්තාවුලුවල ගහපු හෝටල් ඔක්කොම අයින් කරනවා! වන්දි ඉල්ලගෙන එන්න එපා! කයිවාරු එපා! ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලේ අයින් කරලා දෙන්න! පෙරටුගාමීන්ගෙන් අභියෝගයක්! වැව් සුද්ද කරන්න ලාල්කාන්තට පුළුවන් වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැව්තාවුලු අනවසරයෙන් අත්පත් කරගෙන සිදුකර ඇති සියලු අනීතික ඉදිකිරීම් ඉවත් කිරීම වහාම ආරම්භ කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සඳහන් කළා. බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පැවැති උත්සව සභාවක් අමතමින් ඒ මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවත්, එලෙස අත්පත් කරගැනීමේදී කිසිවකුට වන්දි ලබාදීමක් සිදු නොකරන බවයි. එහිදී ලාල්කාන්ත මහතා සඳහන් කළේ මෙවැන්නකි.Sri Lanka Latest News

‘දේශපාලනඥයොයි, නිලධාරියොයි, මහජනතාවයි ඔක්කොම අපි එකතු වෙලා මේක විනාශ කරලා තියෙන්නේ. ගමකට ගිහින් බලන්න මොකක්ද කියලා තත්ත්වේ. වැව් තාවුලුවල හෝටල් ගහලද? වැව් තාවුලු විනාශ කරලද? මිනිස්සු ඒවායේ පදිංචි වෙලාද? වැවේ මායිමෙන් වැව ඇතුළට ඇවිල්ලද නැද්ද? ඒක විනාශයක් නෙමෙයිද? අපි ඔක්කොම ඉද්දි වැව විනාශ වෙලානේ. තමන්ගේ වැවට කෙළවෙනකන් ගොවියොත් බලන් හිටියා.

වැවේ මායිම වැවට දිය යුතුමයි. ඒ වැඩේ අනුරාධපුරයෙන් ආරම්භ කරනවා. එතකොට වැව් තාවුලු අස්සේ ඉන්න අප්පුඩි ගහපු අයටත් වැවෙන් එළියට යන්න වෙනවා. වන්දි ඉල්ලන්න එන්න එපා. වන්දි දෙන්න ඕනෙ රජයට. මොකටද? තමන් වැව් තාවුලු අස්සට ආවට. වැව් ඇතුළේ ඉන්න අය?, ප්ලීස් රටටමයි මේ කියන්නේ. කරුණාකරලා වැව්වලින් එළියට යන්න යවන්න කලින්.

උද්ඝෝෂණ කොච්චර කළත් අපි අපේ ස්ථාවරයන් ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. එහෙම තමයි. එහෙම නැතුව මේ රට හදන්න බැහැ. අරයා කියනකොට පස්සට අදින්නයි මෙයා කියනකොට ඉස්සරහට ගන්නයි එහෙම කරන්න බැහැ. එහෙම කරලා තමයි මේ කෙළවෙලා තියෙන්නේ…’

කෙසේ වෙතත්, වැව්තාවුලු අත්පත් කරගෙන ඇතැමුන් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශයට අභියෝග කරමින් ජවිපෙ හිටපු මධ්‍යම කාරකසභිකයකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා කියා සිටියේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේම සුදු අරලිය නමින් විශාල හෝටලය ඉදිකර ඇති බවත්, හැකි නම් කයිවාරු නොගසා එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය.
රැස්වීමක් අමතමින් ඔහු මෙලෙස කියා සිටියා.

‘ඊයේ කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත සහෝදරයා ප්‍රකාශයක් කරමින් කියනවා සියලු වැව් තාවුලු අල්ලගෙන ඉන්න අනවසර ඉදිකිරීම් සියල්ලම ඉවත් කරනවා කියලා. ඔහු කියනවා හෙට ඉඳන් අනුරාධපුරයෙන් පටන් ගන්නවා කියලා. ඔහු ඒකෙදි වැඩිපුරම චෝදනා කරන්නේ ගොවි සංවිධානවලට. රැස්වීමේ හිටපු ජනතාවට කියනවා ඕගොල්ලො හැමෝමත් මේකට වග කියන්න ඕන කියලා. එහෙම කියලා කියනවා හෙට ඉඳන් මේක සම්පූර්ණයෙන් අපි ඉවත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔහු ඒකෙදි කියනවා කාටවත් වන්දි දෙන්නේ නෑ කියලා. හැබැයි මතක තියාගන්න. එහෙම අයින් කරන හැමෝම වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න මෙච්චර කල් අල්ලන් හිටියට කියලා.
ඒ නිසා අපි ලාල්කාන්ත සහෝදරයාට බොහොම සහෝදරත්වයෙන් මතක් කරලා දෙන්න කැමතියි මේ නිකන් කයිවාරු කතා නවත්තලා එන්න පොළොන්නරුවට. ඇවිල්ලා බලන්න වැව්තාවුල්ල පරාක්‍රම සමුද්‍රයේ ඉඳන් අල්ලන් ඉන්නේ කවුද කියලා. ඒ ඇවිල්ලා ගොවි සංවිධාන නායකයෝද? ජනතාවද? එහෙම නැත්නම් මහා පරිමාණ ධන කුවේරයෝද?

පොළොන්නරුවේ හැමෝම දන්නවා ඩඩ්ලි සිරිසේනගේ ‘සුදු අරලිය’ හෝටලේ කොහොමද පරාක්‍රම සමුද්‍රය අල්ලන් ඉන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ඒ සුදු අරලිය හෝටලේ ජනතාව රැස්වෙන විනෝද වෙන ස්ථානයට වතුර පිරිච්ච ගමන් දොර දහය අරිනවා. ඒ නිසා හැමදාමත් පොළොන්නරුවේ ගොවියෝ පුදුමයකට පත්වුණා කොහොමද මේ වැහි දෙකෙන් තුනෙන් වැව පිරුණේ, වැව පිරිලා නෑ හැබැයි දොර දහය අරිනවා. දොර දහය ඇරියේ වෙන මුකුත් හින්දා නෙමෙයි ඩඩ්ලිගේ හෝටලේ සුදු අරලිය හෝටලේ පිටිපස්ස පිරෙන හින්දා ඔහු ඉංජිනේරුවරුන්ට ජරාව දීලා හැමදාමත් දොර දහය ඇරලා අක්කර අඩි දහස් ගානක් අපතේ යැව්වා.

ඒ හින්දා මේක පොළොන්නරුවේ හැමෝම දන්නවා. ඔය කියන ලාල්කාන්තත් දන්නවා. ඒ නිසා අපි ලාල්කාන්තලාට කියනවා කයිවාරු ගහ ගහා ඉන්නේ නැතුව පුළුවන් නම් එන්න පොළොන්නරුවට. ඇවිල්ලා ‘සුදු අරලිය’ හෝටලේ ඇතුළු අනවසරයෙන් අල්ලන් ඉන්න මහා ධනකුවේරයන්ගේ ඒ හෝටල් ටික පුළුවන් නම් අයින් කරලා පෙන්නන්න….’

SendShareShare
Previous Post

නාමලුයි නෝනයි ඉරාජ්ගෙ සිංදු අහන්න පෝර්ට් සිටි එකට ගිහින්! කොහොමද දෙන්නා දාන ඩාන්ස් එක!!! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් විපක්ෂනායකකමේ වගකීම හරියට කරනවාද? ඒකනේ ප්‍රශ්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.