• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිස්සි වෙන්න එපා! නිවැරදිව කරන්න! සියල්ලන්ටම අදහස් දක්වන්න ඉඩ දෙන්න! ඉතිහාසය විෂය අනිවාර්යය කරන්න! අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අපි සහාය දෙනවා! විපක්ෂනායක සජිත් අගමැතිනි හරිනිගෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

July 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපයෝජන සිද්ධියෙන් පසු සිසුවිය දිවිනසා ගැනීමේ ඛේදවාචකය ගැන සජිත් අගමැතිවරියගෙන් කෙළින්ම ප්‍රශ්න කරයි! ඇක්ෂන් එකක් අරගෙනත් නෑ! පොලිසියට කියලත් නෑ! වහාම වැඩපිළිවෙළක් සකසන්න! ‘අපි ෆේල්..! විපක්ෂනායක කියපු කතාවට එකඟයි!’ -හරිනි පිළිගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනාත්මක වෙනසක් සිදු විය යුතු බවත් මෙම පරිවර්තනාත්මක වෙනස ඇති කිරිමට ප්‍රතිපත්තිමය වශයෙන් සහයෝගය ලබා දෙන බවත් මේ වෙනස තුළ ගම්‍ය වන සිද්ධාන්ත හා ක්‍රියාදාම නිවැරදිව ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා පුළුල් පාර්ශ්ව සමඟ අදහස් හුවමාරුවක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරියට යෝජනා කළේය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමකදීය.

මේ හරහා වඩාත් නිවැරදි තීන්දුවක් කරා එළැබිය හැකි බවත් මේ පරිවර්තනය තුළ ප්‍රමුඛ අරමුණ විය යුත්තේ සුහුරු අධ්‍යාපනය, අදාළ අධ්‍යාපනය, අගය එකතු කළ අධ්‍යාපනය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගත් අධ්‍යාපනයක් බවත් මේ කරුණු කාරණා තුළ සිදුවන පරිවර්තනයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නූතන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න

අද වන විට ලෝකය පරිගනක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, නූතන තාක්ෂණය, කෘතීම බුද්ධිය, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැනි දේවල් සඳහා වේගවත් ගමනක් අවශ්‍ය බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය නොමැති වීම නිසා සමාජ බෙදීමක් ඇතිව තිබෙන නිසා එය ඉවත් කළ යුතු බවත් ඒ සඳහා ගුරු පුහුණුව ආදිය ද දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඉතිහාසය විෂය අනිවාර්ය කරන්න

අගය හෝ වටිනාකම් එකතු කළ අධ්‍යාපනයේදී සර්ව ආගමික අවබෝධය ලබා දීම මෙන්ම ඉතිහාසය කියන විෂය අනිවාර්ය කිරීමක් සිදුවිය යුතු බවත් එම නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් ඊට අමතරව සම්පත් හිගතාව විශේෂයෙන් ඇති බවත් පළාත් 9 තුළ දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය හා අධ්‍යාපනයට වෙන්වන දායකත්වය ගැන සබදතාවක් ඇති බවත් එම නිසා මෙම සම්පත් බෙදී යාමේ විෂමතාව ගැන අවදානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිසි ප්‍රමිතිකරණ වැඩපිළිවෙළකට යමු

එමෙන්ම ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම හා ප්‍රමිතිකරණ වැඩපිළිවෙළක් ද අවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට මන්ත්‍රීවරුන්ට ද අදහස් දක්වන්න අවස්ථාව දෙන ලෙසත් හදීසි නොවී මෙම පරිවර්තනාත්මක වෙනස සිදුවිය යුතු බවත් මුල් ළමා වියේ සිටම මේ වෙනස සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය..

SendShareShare
Previous Post

කිව්වා වගේම මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී කාරියප්පර් පාස්කු රහස් හෙළිකරයි! මෙච්චර කල් හංගලා තිබ්බා කියන B රිපෝට් එකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! මාලිමාවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකුටත් ලොකු චෝදනාවක්! කවුද මේවා නවත්තපු ‘බිග්බොස්’? VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිගේ ගමට ගිහින් සජිත් හොයාගත්ත දේ පාර්ලිමේන්තුවට අරන් එයි! කෝටි 600 වත්කම් තියෙන ආර්ථික මධ්‍යස්ථාන කාටත් හොරෙන් සමාගම්වලට විකුණන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper