2019 වසරේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රාජකාරී පැහැර හැරීමේ චෝදනාව මත විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරියේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ බලපෑම මත බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.Sri Lanka Latest News











