අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සිවිල් ක්‍රියාකාරිකයන් කටයුතු කොට තිබේ.Sri Lanka Latest News










