• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපු හැටි තියෙනවා..! ගිය හැටියක් නෑ! බිලියන 1.8ක මුදල් වංචාවකට මුදල් අධ්‍යක්ෂවරයකුගේ වැඩ තහනම්! Sri Lanka Latest News

July 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොච්චර අමාරුකම් තිබුණත් ආණ්ඩුව ගිය අවුරුද්දේ අත දිගහැර වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රධාන මුදල් අධ්‍යක්ෂක සම්පත් ගනේපොළ ආරච්චිගේ වැඩ තහනම් කිරීමට එහි ඉහළ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. Sri Lanka Latest News

බිලියන 1.8ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ඉකුත් 11 වැනිදා එම තීරණය ඔහු වෙත දන්වා තිබෙන බවයි සඳහන්.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ගිණුමට මූලාශ්‍ර නොමැතිව කෝටි දෙසීයකට ආසන්න මුදලක් බැරවී තිබෙන අතර එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ මුදල් වාර්තා තබා නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ.

ඊට අමතරව එම මුදල් අක්‍රමවත් ලෙස භාවිත කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙන බවයි එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කළේ.

මේ අනූව ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමටයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ පාලනාධිකාරිය තීරණය කර තිබෙන්නේ.

පසු ගිය මැයි 28 වැනිදා කළ විගණන වාර්තාවට අනුව මෙම වැඩ තහනම් කිරීමට හේතු වූ මුදල රුපියල් 1,828,538,560ක් බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

SendShareShare
Previous Post

දයාසිරිට සජිත්ට වඩා ගැලපෙන්නේ නාමල්ලු! දයාසිරිට ගැලපෙන්නේ පොහොට්ටුවේ දේශපාලනයලු! පොහොට්ටුව මොකද්ද මේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

කෝ ගොවියගෙ ප්‍රශ්නවලට විසඳුම්? මෙන්න තක්කාලි වෙළෙඳාමට වෙලා තියෙන දේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.