ලෝකයත් සමග කටයුතු කිරීමේදී ඉංග්‍රීසි භාෂාව ඉතා වැදගත් බවත්, එමනිසා ඉතා හොදින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතු බවත් නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් ගුණපාල මහතා පැවසීය.Sri Lanka Latest News
මෙන්න සජිත් ඉංග්‍රීසි ඉගෙන ගත්ත හැටි දරුවන්ට කියලා දෙනවා!
ඒ මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් මේ අදහස් පළකළේය.










