• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොල්ලො සෙට් එකක් දඹානෙ රෝහලේ දොස්තරට ගහලා! දැන් දොස්තරත් නෑ! ඉස්පිරිතාලෙත් වහලා! VIDEO I Sri Lanka Latest News

July 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දඹාන රෝහලේ වෛද්‍යවරයකුට තරුණයන් පිරිසක් පහරදීමක් සිදුකර ඇති අතර එම අනාරක්ෂිත තත්වය තුල රෝහල වසා දමා ඇතැයි වාර්තාවේ.Sri Lanka Latest News

දඹාන ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට රැගෙන ආ තුවාලකරුවෙක් සමඟ පැමිණි පිරිසක් තමාට පහරදුන් බවට පවසමින් රෝහලේ වෛද්‍යවරයා මහියංගණ මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා 12 දින ඇතුලත්ව ඇත.

පසුගිය 12 දින සවස 3.30ට පමණ මහියංගණ පදියතලාව පාරේ, 50 කණුවල ඔරුබැඳි වැව ප්‍රදේශයේ, ”බේසම” නම් වූ ස්ථානයේ විනෝද වීම සඳහා ගොස් සිටි තරුණයින් පිරිසකගේ එක් තරුණයෙක් ගසක් උඩ නැග ජල තටාකයට පැන ඇති අතර අවසනාවන්ත ලෙස එම තරුණයා ජලතටාකයෙන් ඉවතට වැටී තුවාල ලබා ඇත.

තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා ඒ ආසන්නයෙන් ඇති දඹාන ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇති තරුණයෙක් කඩිනමින් මහියංගණ මූලික රෝහලට මාරුකර යවන ලෙස ඔහු සමඟ පැමිණි තරුණ පිරිස ඉල්ලා ඇත.

 ඒ මොහොත වන විට රෝහලේ ගිලන් රථ රියැදුරා සිට නොමැති අතර, මහියංගණ රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වා රෝගියා මාරුකර යවන බව පවසා වෛද්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්ව යෑමට සැරසුණු මොහොතේ තරුණයන් පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් වෛද්‍යවරයාට තර්ජනය කරමින් පහරදී ඇති බව පැවසේ.

දඹාන රෝහලේ වෛද්‍යවරයා හෘද රෝගයක් සම්බන්ධයෙන් යන්ත්‍රයක්ද ශරීරයට බද්ධකර ඇති වෛද්‍යවරයෙක් වන අතර, මෙම පහරදීම හේතුවෙන් එම යන්ත්‍රවලටද හානි සිදුව ඇත්තේද යන්න පිළිබද වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය වන්නේද යන්න සොයා බැලියුතු බව මහියංගණ රෝහල් වෛද්‍යවරයෙක් පැවසීය.

මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.ආර්. විජේරත්න සිද්ධියට සම්බන්ධ පදියලාව සරණගම ප්‍රදේශයේ තරුණයන් 06 දෙනෙක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම පිරිස අතර වෛද්‍යවරයා හට පහරදුන් තරුණයා නොමැති බව වෛද්‍යවරයා පවසා ඇති බව පැවසේ. සිද්ධියට සම්බන්ධ අනෙකුත් තරුණයින් සොයා මේවන විට මහියංගණ පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

අනතුරින් තුවාල ලැබූ තරුණයා මේ වන විට මහියංගණ මූලික රෝහලේ 08 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, පොලිසිය ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු මහියංගණ පොලිසිය මගින් සිදු කෙරේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA ) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පලකල අදහස් මතු දැක්වෙන වීඩියෝවේ පළවේ.

SendShareShare
Previous Post

ෂෙයාර් මාකට් එක උඩටම යයි! ඉතිහාසයේ පළමු වරට ඒකක 19000 පන්නයි! I Sri Lanka Latest News

Next Post

උසාවි තීන්දුවත් අරන් කොමසාරිස් සාරංගිකා අදත් සීතාවකට ආවා රහස් ඡන්දෙකින් සභාපති පත්කරගන්න! විපක්ෂය අදත් විරුද්ධ වුණා! සභාවෙන් එළියට බැස්සා! ඝණපූර්ණයත් නෑ! සභාපතිත් නෑ! සභාව ආපහු තියන දිනයකුත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.