අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලංකාවට පැනවූ 30%ක තීරු බද්ද සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් මගින් සිය අදහස් දක්වා තිබේ.Sri Lanka Latest News
‘ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 30% ක ඇමරිකානු තීරු බදු පැනවීම යනු දුර්වල සාකච්ඡා සඳහා අප ගෙවන මිලයි.
අපගේ මමත්වය සෑම සගයෙකුම, සෑම විශේෂඥ හස්තයක්ම සෙවීමෙන් අපව වළක්වා ගත් අතර, දැන් ඩොලර් බිලියන 3 කට ආසන්න අපනයන අනතුරුදායත තත්ත්වයකට හෙළා ඇත.
ඉතා සංකීර්ණ සැබෑ ලෝකයේ සාකච්ඡා සදහා පෙළපොත් විශේෂඥයන් මත යැපීමේ අනතුරුදායක තත්ත්වයන් පිළිබද අධ්‍යයනයට මෙය ඉතා වැදගත් සිද්ධියකි.’ යනුවෙන් එහි සදහන්ය.
A 30 % U.S. tariff on Sri Lankan exports is the price we pay for poor negotiation.
— Sajith Premadasa (@sajithpremadasa) July 9, 2025
Our ego kept us from seeking every ally, every expert hand, and now nearly $3 billion in exports hangs in the balance.
This is a good case study on how textbook experts are not meant for real… https://t.co/5gGWwyBNuZ










