• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘දැනුමක් නොමැති අය කියන කතා වෛද්‍ය විශේෂඥයන්ගේ ප්‍රතිරූපයට වගේම සෞඛ්‍ය සේවයටත් හානියක්! වහාම පරීක්ෂණයක් කරන්න! විශේෂඥ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන්න!’ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි කනස්සල්ලෙන් යුතුව ඇමැති නලින්දට ලියුමක් ලියයි! I Sri Lanka Latest News

July 9, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෛද්‍ය විශේෂඥයින් විසින් සිදු කරනු ලබන සංකීර්ණ ශල්‍යකර්ම සහ වෛද්‍ය ක්‍රියා පටිපාටිවල යෝග්‍යතාවය සහ ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයින් විසින් සිදු කරන අහිතකර අදහස් දැක්වීම් හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) විසින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිඛිතව දැනුම් දී තිබේ.Sri Lanka Latest News

එමඟින් විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය පෙන්වා දෙන්නේ, වෛද්‍ය විශේෂඥයින්ගේ විශ්ලේෂණයකින් තොරව සිදු කරන මෙම අදහස් දැක්වීම්, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම තුළින් මහජනතාවගේ මනස තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳව සැලකිය යුතු සැක සංකා ඇති කිරීමටත්, ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන් අතර කාංසාව ඉහළ නැංවීමටත් හේතු වී ඇති බවයි.

මෙම අදහස් දැක්වීම් මඟින් වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රතිරූපයට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවාවට අපහාස කිරීමට උත්සාහ දරන බවද එම සංගමය පවසා තිබේ.

වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය මෙම “අනාරක්ෂිත ප්‍රවණතාවය” සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර, අදාළ සිදුවීම් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, හැකි ඉක්මනින් විශේෂඥ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

මෙමගින් සීමිත සම්පත් යටතේ වුවද රට පුරා විශිෂ්ට සේවාවක් සපයන වෛද්‍ය විශේෂඥයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හැකි වනු ඇතැයිද සංගමය විශ්වාසය පළකරයි

සංකීර්ණ, නමුත් ජීවිතාරක්ෂක වෛද්‍ය හා ශල්‍යකර්ම ක්‍රියා පටිපාටි සඳහා අපේක්ෂාවෙන් හෝ සූදානමින් සිටින රෝගීන්ගේ සැක සංකා සහ කාංසාව සමනය කිරීම සඳහා රජය මෙම තත්ත්වය පිළිබඳ සත්‍යය ප්‍රකාශයට පත් කිරීම අතිශයින් වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය අවධාරණය කරයි.

අදාළ ලිපිය විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය T.G.Y. රසික ගුණපාල සහ ලේකම් වෛද්‍ය R. ඥානසේකරම් ගේ අත්සනින් නිකුත්කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙතද පිටපතක් යොමු කර ඇත.

Open comments on surgical medical treatment decisions by non technical people and its implications (1)Download
SendShareShare
Previous Post

හොඳ වැඩක්! පරණ තානායම් 44ක් අලුත්වැඩියා කරන්න කැබිනට් එක තීන්දු කරලා! I Sri Lanka Latest News

Next Post

රටම කතා කරපු විශේෂඥ වෛද්‍යවරියගේ ඇතුළට දැමූ අවුරුදු 21 දියණියට මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.