• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ජනාධිපති වෙලා මාස 9යි! ජනගහනයෙන් තුනෙන් එකක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටිලා! ගෘහස්ත වියදම 91%කින් වැඩිවෙලා! 15%කට රස්සා නැතිවෙලා! ණයබරතාව 22%කින් වැඩිවෙලා! මරික්කාර් ආණ්ඩුවේ රිපෝට් එක එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

July 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
‘මව්රට’ රටට හෙළිදරව් කළ බිලියන ගණනක බදු නොගෙවා ලංකාවට පොල්තෙල් ආනයනය පාර්ලිමේන්තුව දක්වාම යයි! රනිල්ගේ කාලේ පටන් ගත් වැඩේ සැප්තැම්බර්-ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් මාසවලත් වෙලා! මරික්කාර් වැඩේ ඇදලා ගනී! රනිල්ගේ ලියුමකුත් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එස් .එම්. මරික්කාර් මහතා, ඊයේ (30) දින පාර්ලිමේන්තුවේදී සිය කතාව සිදු කළේ මෙසේය.Sri Lanka Latest News

‘සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ කතාව ආරම්භයේදී තේරෙන්නේ හරියට මූල්‍ය ක්‍රමෝපායන ප්‍රකාශනය , වර්තමාන ආණ්ඩුවෙ initiative එකක් වගේ. ඇත්තටම fiscal strategy statement එක ඉදිරිපත් කරන්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ 11 වැනි වගන්තිය අනුව . ඒක සම්මත වෙලා තියෙන නිසා තමයි මේක කරන්නේ. ඒක හොඳයි. ඒක නරකයි කියලා මම කියන්නේ නැහැ.
ඒ වගේම එතුමා කියපු ආකාරයට වර්තමාන ආණ්ඩුව යම් යම් කැපකිරීම් කරලා තිබෙනවා . ඒවා අපි පිළිගන්න සූදානම්. හැම එකම විවේචනය කරන එක නෙමෙයි. නමුත් මේ ක්‍රමෝපායන් වාර්තාව අනුව මෙහි තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මේකේ target achieve කරන විදිහ කොහොමද කියලා කියලා නැහැ.

දැන් මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා පත්වෙලා මාස නවයයි. ආණ්ඩුව පත්වෙලා මාස හත හමාරයි. Sri Lanka development update වර්තාවව අනුව, රටේ ජනගහනයෙන් තුනෙන් එකක්, 33% ක් දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා දුගී භාවයේ ඉන්නේ. එතකොට ඒ අයව ඉන් මුදවා ගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද? කොයි කාලෙද? මොන පියවරෙන් පියවරද යන්නේ ? කියන එක මේ සභාවටයි රටටයි දැනුම් දෙනවනම් වඩා හොඳයි.
2023 වසරේ ආපු ආර්ථික අර්බුදයත් එක්ක ගෘහස්ථ සමීක්ෂණය කරපු එකෙන් සොයාගෙන තියෙනවා ගෘහස්ථ වියදම 91.1% කින් වැඩි වෙලා තිබෙනවා. එය සම්පූර්ණයෙන් නැති කරන්න බැරිවේවි නමුත්, එය පාලනය කරන්නේ මොන මොන පියවර වලින්ද කුමන කාලයකදීද කියන එක මේවට ඇතුළත් වුණා නම් හොඳයි. මොකද දැනගෙනනේ කරනවා කිව්වේ ඔක්කොම.

ආර්ථික කටයුතු කරපු අයගෙන් , ව්‍යාපාර කටයුතු කරපු අයගේ, 15.1% ක රැකියා අහිමිවෙලා තියෙනවා. එතකොට රජය ඒ සඳහා ගන්නා වූ පියවර මොකක්ද? කොයි කාලෙදිද ගන්නේ?? ඒකත් කියනවා නම් හොඳයි. SME sector එකට මොකක්ද දෙන alternative විසදුම?

අපේ රටේ ණයබරතාවය 22% කින් වැඩිවෙලා තියෙනවා. එතකොට මේ ණයබලතාවය ඉවත් කරන්න මොනවද කරන වැඩපිළිවෙළවල් කියලා කියන්න ඕන, කොයි කාලද කියලා කියන්න ඕන, ඉලක්කම් එක්ක. මේ ණය බරතාවයේ ඉන්න හුඟක් දෙනෙක් උගස් කටයුතුවලින්. පහුගෙ ආර්ථික අර්බුද කාලයේදී තම කණ කර ආභරණ උකස්තියල ජීවත් වෙච්ච අය තමයි මේ ණයබරතාවය වැඩිවෙලා තියෙන්නේ. මොකද මූල්‍ය ආයතන වලින් ණය ගත්තු ප්‍රමාණය 8.7% යි. මෙන්න මේවා පිළිබඳවත් ඔබතුමන්ලාගේ මූල්‍ය ප්‍රකාශනයේ තිබුණා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.මේවා අපි පැහැදිලි කරන්නේ ආණ්ඩුව විවේචනය කරන්න නෙමෙයි. මේ කරුණුත් address කරන්න.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කරපු සමීක්ෂණවලින් පුද්ගලයෙකුගේ මාසික වියදම රුපියල් 16,207/- ක් . එතකොට හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට රුපියල් 64,000– 65,000/- ක් ඕනෙ ජීවත්වෙන්න. එතකොට ඒ හා සමාන පවුල් තියෙන ජනතාවගෙන් කී දෙනෙකුටද ඒ වගේ ආදායමක් ලැබෙන්නේ? එතකොට ඒකට ආණ්ඩුව දාන විකල්පය මොකක්ද?

මම දැක්කා සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමාව විවේචනය කරනවා මේ සමාජ මාධ්‍ය ජාලාවල. ඇමති තුමා English is a language, not the knowledge. ඔබතුමාගේ දැනුම තිබෙනවා නම් එච්චරයි. මම දැක්කා ඔබතුමා යම් තොරතුරු ප්‍රමාණයක් එකතු කරගෙන ගිහිල්ලා රට ගැන ප්‍රසන්ටේෂන් එකක්, picture එකක් ඉදිරිපත් කළා. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් ඉංග්‍රීසි උච්චාරණයේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඔබතුමන්ලා කිව්වේ ඔබතුමන්ලා හැම එකම දන්නවා කියලා. එනිසා මට කියන්න ඕන ඕනේ මේකෙ තියෙන මේ අඩුපාඩු වලට ඉලක්කම් සහ කාලවකවානු ඇතුලත් කරලා ඉදිරිපත් කරන්න කියලා.

එතකොට රු. 16,207/- ක් වෙද්දි එක පුරවැසියෙකුගේ මාසික වියදම හතර දෙනෙක් ඉන්න පවුලකට 75000ක් ඕන. මේකෙන් විශාල පීඩාවකට ලක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාව. පිට පලාතකනා කොස් ගහක් දෙල් ගහක් වී ටිකක් හම්බවෙනවා, නමුත් කොළඹ නගරය ගත්තොත් ලුණු ඇටේ ඉඳලා , අබ ඇටේ ඉඳලා හැම එකම සල්ලි දීලා ගන්න ඕන. ඒවත් ඔබතුමන්ලා මේ මූල්‍ය ක්‍රමෝපායන ප්‍රකාශනවලදී බැලුවනම් හොඳයි. පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්න විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න, ඔබ දරපු උත්සාහය, මේ නගරයේ ජීවත්වන ජනතාව මේ පීඩාවෙන් මුදවන්නත් දරනවා නම් හොඳයි.

විදුලි බල ඇමතිතුමා දැන් මෙතන නැහැ නමුත් විදුලි බල පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආවා. එතුමා විවේචනය කරනවා world bank එකයි, ADB එකයි , sectoral oversight committee එකේ අයට ලියුමක් යැව්වා කියලා. Sectoral oversight committee එක තමයි committee stage එකේ amendment ටික ගේන්නේ. එතකොට ඒගොල්ලෝ යම් අදහසක් ඉදිරිපත් කරල තියෙනවනම් එතුමා කොහොමද ඒක විවේචනය කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ. මොකද විදුලි බිල 30% කින් අඩු කරනවා කියලා ආපු ආණ්ඩුව ඒක අඩු කරලා නැහැ.

SendShareShare
Previous Post

බලශක්ති ඉංජිනේරු ඇමැති ගිය සතියේ කිව්වා මාස 2ක තෙල් ස්ටොක් එකක් තියෙනවා.. පෝලිම්වල ඉන්න එපා කියලා! එහෙම තිබුණා නම් කොහොමද තෙල් මිල වැඩි වුණේ? එයා ඔයිට කලිනුත් පිස්සුවක් කෙළියා..! ඉරාන ඊශ්‍රායල යුද්දෙ දිගටම තිබ්බා නම් අම්මට සිරි වෙනවා..! මේක මහ හෙණ ගහන වැඩක්! තෙල් මිල නග්ගපු එක ගැන මිනිස්සු පතුරු යවනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාව පරාදයි! විවෘත ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩියේ බලය සජබයෙන් අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.