• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළිය බෙල්ල මුලටම මාට්ටු වෙයි! ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය තුළ තිබිලා තියෙන්නේ මාරාන්තික බැක්ටීරියාවක්! පිළිකා රෝගීන්ට ගෙනාපු බෙහෙත්වල තිබිලා තියෙන්නේ ලුණු ද්‍රාවණයක්! හැබැයි ලක්ෂ 1444ක් වියදම් කරලා! ජර්මනියෙන් දීපු වාර්තාව නීතිපති අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

June 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සෞඛ්‍ය අමාත්‍යංශය ඉස්සරහා වීදි නාට්‍යයක්! නම ‘මළ කෙහෙළිය’! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව හා ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර මරාන්තික බැක්ටීරියා ද්‍රාවනයක් ඇති බවටත් ජර්මනියේදී කළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.Sri Lanka Latest News

නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් පැවසුවේ පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙන්වන ලද ඖෂධයක තිබී ඇත්තේ ලුණු ද්‍රාවනයක් පමණක් බවටද අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇති බවයි

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණු ඊට අදාළ නඩු විභාගය අද දිනයේදී අවසන් කෙරුණු අතර, අදාළ නඩුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනෙකුට එරෙහි නඩු විභාගය අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ විභාගයට ගැනුණා.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ප්‍රශ්නගත අදාළ ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජර්මානු පර්යේෂණ ආයතනයකින් ලබාගත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

එම වාර්තාව ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ ස්වාමීනි, ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සහ පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජර්මනියේ රසායනාගාර පර්යේෂණ ආයතනයක් විසින් කළ පර්යේෂණ වාර්තාව මේවන විට ලැබිලා තියෙනවා.

මේ පර්යේෂණය සඳහා ප්‍රශ්නගත ඖෂධ සාම්පල 200ක් පමණ යොමුකළා. ඒ පර්යේෂණයට අනුව ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය තුළ මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්‍රාවණයක් ඇති බව අනාවරණ වෙලා තියෙනවා. ඒ වගේම පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදුන් ඖෂධයේ ලුණු ද්‍රාවනයක් පමණක් අඩංගු බවත් ඒ වාර්තාවේ දැක්වෙනවා. ඒ වගේම මේ ද්‍රවණ තුළ කිසිදු ඖෂධමය ද්‍රව්‍යයක් අඩංගු නෙවෙන බවත් ඔවුන් කියනවා. ඒ අනුව බැක්ටීරියාවක් වර්ධනය වුණ ලුණු සහිත ද්‍රාවනයකට තමයි ස්වාමීනි රජයේ මුදල් ලක්ෂ 1444 ක් වැයකරලා තියෙන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එහිදී වැඩිදුරටත් පැවසුවේ ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් බවයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව ලබන සදුදා මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර නඩු පැවරීමට පියවර ගන්නා බවද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වවරිය සඳහන් කළා.

මෙම නඩුවේ සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්‍රශ්නගත බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු අතර දුරකථන සංවාද අටක් සිදුව ඇති බවත්, තවත් සැකකරුවෙකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සමඟ දුරකථන සංවාද 31 ක් සිදුව ඇති බවත් පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ සෙසු ඖෂධ සැපයුම්කරුවන් සමඟ එවැනි සංවාද සිදුකර නොමැති බවයි.

ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව තම අධිකරණයට අදාළ නඩු කටයුත්ත අවසන් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා

SendShareShare
Previous Post

අරණායකත් දිනුම්! සභාපති සජබයෙන්! I Sri Lanka Latest News

Next Post

අගමැතිකමෙන් ඉවත් කිරීම ගැන අගමැති හරිනි පළමුවරට ප්‍රසිද්ධියේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper