• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාංකිකයන් 20000කගේ ජීවිත රැකියා අනතුරේ! ඉරාන-ඊශ්‍රායල යුද්ධයට මැදිවී සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහා පියවර ගන්න! තේ අපනයනය ගැන හොයන්න! සංචාරක කර්මාන්තයට වන බලපෑම තක්සේරු කරන්න! තෙල් මිල ගැන බලන්න! වහාම සැලසුම් හදන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

June 19, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරාන ඊශ්‍රායාල යුද්දය තුළ බරපතල මානුෂීය ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් එය එම රටවල් දෙකේ ජනතාවට පමණක් නොව මෙරටින් ඊශ්‍රායලයට ගොස් ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන 20000කට පමණ බලපෑම් සිදුව ඇති බවත් මේ ජනතාවගේ ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබෙන බවත් එම නිසා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් මොවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න සුබසාධනය හා රැකවරණය වෙනුවෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ඉරාන ඊශ්‍රායාල යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදීය.

2024 වර්ෂයේ දී ඇ. ඩොලර් බිලියන 6.57ක් මොවුන් නිසා අප රටට ලැබු බවත් 80%ක් ශ්‍රමිකයන් මැදපෙරදිග බලප්‍රදේශයේ සිටින බවත් ප්‍රේෂණවල 10%ක් අඩු වුවහොත් එනම් ඩොලර් මිලියන 660ක අඩු විමක් සිදු වුවහොත් යුද්ධය පුලුල් වුනොත් රැකියා නැති වී අප රටට ද බරපතල ගැටලුවක් මතුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තෙල් මිල ගැන සැලකිලිමත් වෙන්න

එසේම තෙල් මිල ඉහළ යාම 7%කින් සිදුව ඇති බවත් තෙල් බැරලයක් ඩොලර් 75ට ආසන්න වී ඇති බවත් ඩොලර් 10ක වැඩිවීමක් තුළ ඇ. ඩොලර් මිලියන 400ත් 500ත් අතර ප්‍රමාණයක් තෙල් මිලට එකතු වන බවත් වාර්ෂිකව ඇ. ඩො. බි. 4.5ක තෙල් ආනයනය කරන බවත් එය මුලු ආනයනයවලින් 25%ක් බවත් තෙල් මිල වැඩි වීමක් තුළ අප රටට අත්වන ආර්ථික ඉරණම තුළ හොද විශ්ලේෂණයක් කර ආර්ථිකයට අත්වන අගතිගාමී තත්ත්වය මගහරවා ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ තේ අපනයන ගැනත් සැලකිලිමත්විය යුතුයි

ඉරානය යනු අප රටේ තේ අපනයන ගමනාන්ත අතර 7 වැනියට විශාල රට බවත් 2024 වසරේ කිලෝ මි. 10.4ක් තේ ඉරානයට අපනයනය කර ඇති බවත් මැදපෙරදිගට පමණක් 40%ක් යන බවත් යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් තේ අපනයනවලටත් බරපතල ආර්ථික අගතිගාමී තත්ත්වයක් ඇති වන බවත් රතු මුහුද සුවස් ඇල වැනි මුහුදු ගමනාන්ත වසා දැමුවහොත් අප රටේ මුහුදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ද පිරිවැය වැඩි වන බවත් මේ සියල්ල රටේ ආර්ථිකයට බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම් තක්සේරු කරන්න

ඊශ්‍රායාල සංචාරකයන් 20000ක් අප රටට පැමිණියත් එය පහත වැටී ඇති බවත් ඉන්දන මිල වැඩි වීම විදේශ සංචාරකයන් අඩු වීම නිසා සංචාරක ක්ෂේත්‍රයට ද බලපෑම් සිදුවන බවත් ඊට අමතරව සෘජු විදේශ ආයෝජනවලට ද බරපතල බලපැමක් සිදුවන බවත් ආනයන වැඩි වීම නිසා සංචිතවල අඩු වීමක් ද සිදුවිය හැකි බවත් එම නිසා උද්ධමනය ඉහළ ගොස් පාරිභෝගික මිල දර්ශක වැඩි විය හැකි බවත් ඒ තුළින් ද අප රටේ ආර්ථිකයට බරපතල ගැටලුවක් සිදුවන බවත් ඒ හරහා දරිද්‍රතාව වැඩි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැකියා අහිමිවීම් ගැන සෙවිය යුතුයි

රැකියා අහිමි වීම සමාජ ආරක්ෂණයට බලපෑම ආදී තත්ත්වයන් නිසා දැවැන්ත සමාජීය බලපෑමක් ද ඇති වන බවත් එම නිසා බලශක්ති සුරක්ෂිතභාවය ගැන අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා තෙල් සැපයුම්කරුවන්ගේ විවිධාංගීකරණයක් සිදුවිය යුතු බවත් ආර්ථික ක්‍රමවේද පවා වර්ධනය කර ගත යුතු බවත් මේ යුධමය තත්ත්වය තුළ මානුෂීය වාදය ගිලිහී ඇති තත්ත්වය තුළ රටක් ලෙස හැකිතාක් මැදිහත් වී මේ තත්ත්වය සමනය කර ගන්නට රාජය තාන්ත්‍රික මැදිහත්වීමකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටට සිදුවිය හැකි බරපතල ආර්ථිකය සමාජීය හා දේශපාලන බලපෑම් ගැන පැහැදිලි තක්සේරුවක් කල යුතුයි

ගාසා තීරයේ සිදුවන මානුෂීය ඝාතන හා රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් ජන ජීවිත විනාශ වීමේ දිග-ුවක් ලෙස මේ තත්ත්වය හැදින්විය හැකි බවත් සරනාගත ජනතාවට ලබා දෙන ආහාර නැව් පවා තමන්ගේ මිලිටරි ග්‍රහණයට ලක්වන තත්ත්වයක් තුළ පැහැදිලිවම මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් මේ යුධමය තත්ත්වය තුළ අප රටට සිදුවිය හැකි බරපතල ආර්ථිකය සමාජීය හා දේශපාලන බලපෑම් ගැන පැහැදිලි තක්සේරුවක් කල යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිසි සැලසුමකට අනුව කටයුතු කරමු

සංක්‍රමනික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න සුබසාධනය මෙන්ම රැකියා සුරක්ෂිතභාවය ගැන ද රජය අවධානය යොමු කළ යුතු බවත් මේ මොහොතේ සිටම සැලසුමක් අනුව විවිධ බලපෑම් ගැන කටයුතු කළ යුතු බවත් ඉරාන ඊශ්‍රායාලය අතර නිර්මාණය වී ඇති යුදමය තත්ත්වය අවම කරන්න කළ හැකි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාම ක්‍රියාත්මක කරනවා සේම මැදපෙරදිග සේවය කරන අප රටේ ජනතාවගේ සුබසාධනය සුරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ යුද්ධයේ මූලාරම්භය මෙන්ම ප්‍රමුඛතම සාධකය වන පලස්තීන ජනතාවගේ අයිතීන් එම ජනතාවට නොලැබීම බවත් පලස්තීන රටත් ඊශ්‍රායාල රටත් එකිනෙකට සාමකාමීව ජිවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

සර්වජනේ ඩීල්වලට විපක්ෂ ජයග්‍රහණ නවත්වන්න බැරි වෙයි! මහනුවර පන්විලත් සජබෙ දිනයි! Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමනි වහාම මේ ගැන බලන්න! ඩොලර් මිලියන 8ක් ලංකාවට අරන් ආ චීන ආයෝජකයෙක් ආපහු යන්නයි හදන්නේ! ආයෝජන මණ්ඩලයෙන් නිෂ්පාදනයට සීමා දාලා! මාස 6ක් තිස්සේ ආයතනය වහලා! රස්සාවල් 500ක් විතර නැතිවෙන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.