කඩුගන්නාව නගරසභාවේ තනතුරු තෝරාගැනීමේදී මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරිය වූ ඒ.එම්.කේ.බී.කේ. අතපත්තු මහත්මිය විසින් විවෘත ඡන්දයකින් සිදු කිරීම නිසා කිසිදු ගැටලුවකින් තොරව එම කටයුත්ත සිදුකිරීමට හැකියාව ලැබී තිබිණ.Sri Lanka Latest News
කඩුගන්නාව නගර සභාව ජයග්‍රහණය කළේ සමගි ජන බලවේගයය.










