• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියා‌වේ ලොකුම හරක් හොරකම කරපු ඇමැතිලා ඉන්නේ ලංකාවේලු! එහෙට පැන පැන මෙහෙට පැන පැන ලොකු කොම්පැනිවල සල්ලි දදා මුන් ඉන්නවා කියන්නේ! මෙන්න දැනගන්න හරක් හොරකමෙන් ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල්වලට කරලා තියෙන විනාශය! Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආසියා‌වේ ලොකුම හරක් හොරකම කරපු ඇමැතිලා ඉන්නේ ලංකාවේලු! එහෙට පැන පැන මෙහෙට පැන පැන ලොකු කොම්පැනිවල සල්ලි දදා මුන් ඉන්නවා කියන්නේ! මෙන්න දැනගන්න හරක් හොරකමෙන් ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල්වලට කරලා තියෙන විනාශය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කිරි දෙනුන් 15,000ක් ආනයනය කිරිමට අදාළව  මුළු කොන්ත්‍රාත් වටිනාකමින්  රුපියල්  එක සිය හැත්තෑ හතර කෝටි, අනු හය ලක්ෂ, හැත්තෑ දෙදහස් හයසිය අනූ හතක මුදලක් (1,749,672,697)  සැපයුම්කරු වෙත ගෙවීමට කටයුතු කර තිබුණද ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක්   මෙම වර්ෂයේ (2025)  පෙබරවාරි මස වන විටද රජයට ලැබී  නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත. Sri Lanka Latest News

නිසි අධ්‍යයනයකින් තොරව  හා අදාළ මුලික  කාර්යයන්  ඉටුකිරීමට පෙර මෙම  අත්තිකාරම් මුදල ගෙවා තිබු  අතර එම මුදල නැවත අය කරගැනීමට  ප්‍රමාණවත්  පියවරගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

කිරි දෙනුන්  15000ට අදාළ මුළු කොන්ත්‍රාත් වටිනාකමින්  සියයට 20ක අත්තිකාරම් මුදලක්  සැපයුම්කරුවන  ඕස්ට්‍රේලියාවේ වේලාර්ඩ්  රූරල්  එක්ස්පෝර්ට් ආයතනය වෙත  ගෙවා තිබුණි. එමෙන්ම මෙම  අත්තිකාරම් මුදල වෙනුවෙන් පිළිගත හැකි  කාර්යසාධන සුරක්ෂණයක්  තබා ගැනීමට ග්‍රාමිය ආර්ථික අමාත්‍යංශය  විසින් කටයුතු කර නොතිබුණි.  

කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව  විදේශ සමාගමක් වෙත ගෙවනු ලැබු  මෙම නිශ්කාර්ය වියදම කාර්යසාධන සුරක්ෂණයක්  තබාගෙන තිබුනානම්  යම් ලෙසකින් එම මුදල ආවරණය කරගැනීමට ඉඩ තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මිට පෙර කිරි ගවයින් ආනයනය කිරීමේ දි  පැවති විවිධ ගැටලු හා අලාභයන්  හඳුනාගෙන  ඒ සඳහා නිරික්ෂණ මෙන්ම එම තත්ත්වයන්  නිවැරදිකරගැනිමට අදාළ නිර්දේශයන්  විගණනය මගින් ලබා දි තිබුණි. ඒ පිළිබඳ නොසලකා  කිරි ගවයින් ආනයනය කිරිමට අත්තිකාරම් මුදල් ලබාදි  තිබුණි. 

එමෙන්ම  වසර 10කට පමණ පෙර  තෝරාගන්නා ලද  මෙකී සැපයුම්කරුවෙත  නැවත ප්‍රසම්පාදනයක් සිදුනොකර  කිරි ගවයින් ආනයනය කිරිමට  තෝරාගෙන තිබුණි.

කිරි දෙනුන් 2500ක් 2018 වර්ෂයේ දි ආනයනය කිරීමට  සැලසුම්කර තිබියදි  එම වර්ෂයේ දිම  මෙම කිරි දෙනුන් 15000 ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ලබා දී  තිබුණි.

කිරි දෙනුන් ගෙන්විම සදහා කෝටි 174කට අධික  නිශ්කාර්ය වු  අත්තිකාරම් මුදලක්  ගෙවිම සම්බන්දයෙන්  අදාළ පාර්ශවයන් සම්බන්දයෙන්  නිතිමය හෝ විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට  විගණනය මගින් නිර්දේශකොට ඇත. 

SendShareShare
Previous Post

ගෙවල් ඇතුළේ සල්ලි හංගලා! 5000 නෝට්ටු අතුරුදන්! Sri Lanka Latest News

Next Post

පැමිණිල්ල භාරගන්නේ නැද්ද? ලියන්නේ කෑලි අඩු කරලද? පැමිණිල්ල නොගත්තොත් මොකද කරන්නේ? පොලිසිය ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියන මේ කතාව අහන්න! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

2029 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් ලෙස තරග වැදීමට සූදානමින් සිටින විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් මුල්කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ...

Read more
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper