ආණ්ඩුව ඉකුත් ජනාධිපතිවරණ සමයේ කළ ප්‍රකාශයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පිළිවෙතක් අනුගමනය කරමින් දෙබිඩි රංගනයක නිරත වන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතා සදහන් කරයි.
එදා එම්.සී.සී. ගිවිසුම ඉරා දමන බව කී ආණ්ඩුව අද එම ගිවිසුම අස්සන් කිරීම සදහා පිඹුරු පත් සතසමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.











