• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි… දන්නවානේ කමාන්ඩෝස්ලා බැස්සොත් !’Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි… දන්නවානේ කමාන්ඩෝස්ලා බැස්සොත් !’Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි… දන්නවනේ කමාන්ඩෝස්ලා බැස්සොත්…’ ඒ, දශක තුනක් පුරා සමස්ත රටක් බියපත් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායකයාගේ පරිච්ඡේදය අවසන් කළ බව සමස්ත ශ්‍රී ලංකාවට හඬගා කියූ පළමු රණවිරුවාගේ කාහල නාදයයි. ඔහු වලස්මුල්ලේ ජීවත් වන විශ්‍රාමලත් කමාන්ඩෝ සෙබළ බුද්ධික මහේෂ්. පහත පළවන්නේ ඒ වීරෝදාර රණවිරුවා යුද්ධයේ අවසන් මොහොත ගැන තම අත්දැකීම් යුද්ධය නිමා වී වසර 16කට පසු ප්‍රථම වතාවට මාධ්‍ය වෙත පැවැසූ ආකාරයයි. Sri Lanka Latest News

‘අපි කණ්ඩායම නන්දිකඩාල් කළපුව ළඟට ගියා. ඒ නන්දිකඩාල් කළපුව ළඟ තමයි කලින් දවසේ රෑ පහරදීම් සිදුවෙලා තිබුණේ. චාල්ස් ඇන්තනී කියන පුද්ගලයා ඇවිල්ලා තියෙන්නේ ෆාරා 3 කියන නැවත් එක්ක ලයින් එක කඩාගෙන යන්න. ඉස්සරහා පැනලා තියෙන්නේ ප්‍රභාකරන්ව මුලතිව් කැලේට දාගන්න කළපුවෙන් ක්‍රොස් කරලා. එතැනදී තමයි මේ ඇටෑක් එක වෙලා තියෙන්නේ වී.අයි.ආර්. එකත් එක්ක. ලයින් එක කඩාගෙන එන නිසා පළමු වැනි කමාන්ඩෝ රෙජිමේන්තුවත්, පස්වැනි කමාන්ඩෝ රෙජිමේන්තුවත් ලයින් එක දාගෙන යනවා. එතකොට අපි හිටියේ පාරේ. අපි ආවා නන්දිකඩාල් කළපුව ළඟට. අපි ඒ කළපුවට බැහැලා වෙඩි තියාගෙන ගියා. අපේ හිටියා සීනියර් කෝප්‍රල් චින්තක කියලා කෙනෙක්. චින්තක යන ගමන් ත්‍රස්තවාදියෙක්ගේ වෙපන් එකක් බිම තිබිලා ගත්තා. සයනයිඩ් කරලක් තිබිලා ඒකත් ගත්තා. ඒ අරගෙන ඇපි දැන් ඇටෑක් කරගෙන යනවා. ත්‍රස්තවාදීන්ට අපට පහරදෙන්න තරම් ශක්තියක් නෑ කියලා තේරුණා. ඒ කියන්නේ 16 වැනිදා කළපුවට බැස්ස ගමන් තමයි තාමත් ඉන්නේ. මම මේ කියන්නේ 17 වැනිදා. එතකොට දවසක්ම කළපුවේ ඉන්නකොට කළපුවේ තියෙන ලුණු නිසා කොටින්ගේ ශක්තිය දුර්වල වෙලා.

අපි එදා 5.45 – 6.15 විතර වෙනකොට ක්ලියර් කරගෙන ඉස්සරහටම ගියා. අපිට ත්‍රස්තවාදීන්ගේ සිරුරු 83ක් ගොඩට ගේන්න පුළුවන් වුණා. ඒ අතර තිබුණු එක සිරුරක් මම ඇදගෙන ගොඩට ගේනකොට ඒ ත්‍රස්තවාදියාගේ ටීෂර්ට් එක කඩොලාන අත්තක පැටලුණා. පැටලිලා ටීෂර්ට් එක උඩට ගියාම දකින්න ලැබුණේ ඊට යටින් තියෙන මරාගෙන මැරෙන ජැකට් එකක්. ඒක දැක්කාම මේජර් බණ්ඩාර කිව්වා අපි දැනට මේ මෙහෙයුම නවත්තලා හෙට ආයෙත් පටන්ගමු කියලා. මොකද මරාගෙන මැරෙන ජැකට් එකක් කියන්නේ විශාල හානියක් කරන්න පුළුවන් දෙයක් නිසා. තවත් එවැනි මරාගෙන මැරෙන කොටි ඉදිරියේ ඉන්න පුළුවන්කම තියෙන නිසා.

පසුවදා ඒ කියන්නේ 18 වැනිදා අපිට එන්න අවශ්‍ය නෑ කිව්වා, වී.අයි.ආර්. එක ඉතිරි මෙහෙයුම් කරනවා කියලා දැනුම් දුන්නා. ඒ අනුව වී.අයි.ආර්. එකට තමයි ප්‍රභාකරන්ගේ සිරුර හමුවෙලා තියෙන්නේ. අපි ඒක ඊට කලින්ම දැනගෙන හිටියා. මොකද අපිට ප්‍රභාකරන්ගේ පිස්තෝලය හමුවෙලා තිබුණේ ඒ වෙද්දී. දැනටත් ඒ පිස්තෝලය ගණේමුල්ල යුද හමුදා කඳවුරේ තියෙනවා.

හිරු ටීවී නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි

SendShareShare
Previous Post

කරන කලට පව් මිහිරි මී සේ – විඳින කලට බඩු හම්බෙයි එක සේ! Sri Lanka Latest News

Next Post

සජබය කලින් ගත් තීන්දුවේම දැඩිව සිටී! ඥාතීන්ට හිතවතුන්ට හෙංචයියන්ට ලයිස්තු මන්ත්‍රීකම් නෑ! සභාවේ දොර ඇරෙන්නේ වැඩිම ප්‍රතිශතය ගත් අයට විතරයි!  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.