• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හොලිවුඩ් නිළියක් වගේ ලස්සන ස්වර්ණාගේ දුවත් සිනමාවට? Sri Lanka Latest News

May 25, 2025
in Heart
Reading Time: 2 mins read
A A
හොලිවුඩ් නිළියක් වගේ ලස්සන ස්වර්ණාගේ දුවත් සිනමාවට? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නෙත්කලු වගේම සිත්කලු බවක් ගෙන එන මේ දැකුම්කලු සේයාරුව මේ දවස්වල මුහුණු පොත පුරා දිගට හරහට ෂෙයාර් වෙනවා. Sri Lanka Latest News
ඒකට හේතුව මොකක්ද?

සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ‘රාණි’ ෆිල්ම් එක හරහා නැවත සුවිශේෂ කතාබහට ලක්වීමද? එහෙමත් නැත්නම් සෝෂල් මීඩියාවල ඕනෑවට වැඩිය රඟන උණ ඇයට නැති නිසා හිටි ගමන් ඈ පෙනීසිටින මේ සේයාරුව ඇයට ප්‍රිය කරන රසික රසිකාවියන්ට අමුතු තාලේ ගැම්මක් වුණු නිසාද?

නැහැ. ඒ කාරණා එකක්වත් ඊට හේතුපාඨ වුණේ නැහැ. විශේෂයෙන්ම මේ සුන්දර සේයාරුව මුහුණු පොත හරහා හිට් වුණේ ස්වර්ණත් එක්ක ඊට පෙනීසිටින හැඩකාර යෞවනිය නිසයි. ඒ හැඩකාර යෞවනිය ස්වර්ණාගේ එකම දූ බව දැන් හැමෝම දන්නවා. එහෙම දන්නේ ස්වර්ණා ඒ බව ප්‍රසිද්ධියෙම කියාපු නිසයි. ස්වර්ණාට දුවක් ඉන්න බවත්, ඈ විදේශගතව සිටින බවත්, ඇගේ පියා ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු ධර්මසිරි බණ්ඩාරනායක බවත් කියන කතා කලකට ඉහත ප්‍රසිද්ධ රහසක්ව තිබුණත් ඒ රහසිගත බව ස්වර්ණා හිටි අඩියෙම නොසිතූ වෙලාවක හෙළිදරව් කළේ මීට වසර දෙක තුනකට පමණ ඉහත පැවැති සම්මාන උළෙලකට පැමිණි මොහොතකයි.

ඒ වගේම ඈට උපන් දූ කරදඬු උස්මහත් වෙච්ච මේ තරම් සුන්දර ආකර්ෂණීය තරුණියක්ය කියන එක හැමෝම වාගේ දැනගත්තේද මේ සේයාරුවත් සමගයි. බලන්න ඈ අම්මත් එක්ක එයට මුහුණ දී සිටින ආඩම්බර ලීලාව මොන තරම් මනහරද?

ස්වර්ණා මේ සේයාරුව මේ විදියට මුදාහරින්න සමාජ මාධ්‍යයට නිදහස දුන්නේ ඇයි?

දූත් අම්මා වාගෙම සම්මානනීය නිළියක වෙන්න අරඅඳින සූදානමක්වත් තියෙනවද? තවම ඒ ගැන නිමිති පළකරන්නට බැරිය. ස්වර්ණා එවැන්නක් ගැන කොතැනකවත් කියලාවත් නැත.

කොහොම නමුත් ෆොටෝ එක නම් පංකාදු පහය. මුහුණු පොතෙන් හොරාගෙන මෙහෙම සටහනක් තැබුවේද ඒකය.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

හරිනි පස්සේ ජවිපෙ පන්නන්නේ ඇයි? හරිනි වෙන පාරකට හැරෙන්න යනවාද? රාජ්‍ය රහස් මුල ඉඳන් මතගැටුම ගැන කිව්වා! 46 දෙනෙක් එක්ක හරිනිත් තීන්දුවක් ගනියිද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

ආදායම ට්‍රිලියන 5යි! ඒ ට්‍රිලියන 5ම මේ අවුරුද්දේ ණය ගෙවන්න යනවා! ස්ට්‍රයික් නැති වුණත් ආයෝජකයෝ එන්නේ නෑ! ළඟදීම එන්න යන භයානක ආර්ථික අර්බුදයක් ගැන හිටපු මුදල් ඇමැති රවී අනාවැකියක් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.