• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ළඟදීම එනවා ගැහැනු ළමයි! Sri Lanka Latest News

May 19, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ළඟදීම එනවා ගැහැනු ළමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් නිර්මාණය කොට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිෂ්පාදන මෙහෙවරින් දායක වුණු ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය 2025 අවුරුද්දේ පැවැත්වීමට නියමිත කෑන්ස් චිත්‍රපට උළෙලේදී තිරග කිරීම සඳහා තෝරාගෙනයි කියලා දැනගන්න ලැබුණා. Sri Lanka Latest News

ඒ නිවුස් එක ඇත්තටම සිංහල සිනමා ලෝලීන්ට සතුටුදායක ආරංචියක් බව නොකියාම බැහැ.
සතුටට හේතු පාඨය වුණේ ලංකාව පුරාම චිත්‍රපට හෝල් විසි තිස් ගානක් වැහිලා සිංහල සිනමාව කඩාවැටිලා තියෙන කාලයක දශක ගණනක් පැරැණි අපේ චිත්‍රපටයකට ජාත්‍යන්තර අගැයීමක් ලැබෙනවාය කියන එක ලොකු ගැම්මක් තමයි ඉතින්.

මේ වෑයම වෙනුවෙන් උරදුන්නේ චිත්‍රපට උරුමය සුරැකීමේ පදනම (Film Heritage Foundation) විසිනුයි. එය ඔවුන්ගේ සුවිශේෂ ජයග්‍රහණයක් බවයි සිනමා විචාරකයන් පෙන්වා දෙන්නේ.

1978 අවුරුද්දෙදිත් ‘ගැහැනු ළමයි’ ලන්ඩන් නුවර පැවැති චිත්‍රපට උළෙලකදී විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානයටද පාත්‍ර වුණා.

ඇවැස්ස නෑකමක අයිතියට අනුව පෙමක පැටලෙන තරුණ යුවලක් වටා ගෙතුණු මෙහි කතා පුවතට පන්ති අරගලය සහ තරුණ වියෙහි දූපුතුන් මුහුණ දෙන සාම්ප්‍රදායික ගැටලුද ඇතුළත්ය. සුමිත්‍රා පීරිස් මහත්මිය විසින්ම සොයාගත් සිනමා කුසුම වූ වසන්ති චතුරාණි නිළියක ලෙස දොරට වැඩියේ ‘ගැහැනු ළමයි’ තුළින්ය. එවක වසන්තිගේ වයස යන්තම් 16 පිරුණා පමණය. අජිත් ජිනදාස, ජෙනිටා සමරවීර සමග ශ්‍යාමා ආනන්දද නව යෞවනය නියෝජනය කරමින් මේ සොඳුරු සිනමා පටයට මිහිරිතම රංගන දායකත්වයක් ලබාදුන්නේ ටි්‍රලීෂියා ගුණවර්ධන, චිත්‍රා වාකිෂ්ඨ, ලොයිඩ් වාකිෂ්ඨ වැනි ප්‍රවීණයන් පිරිවරා ගනිමින්ය.
ප්‍රවීණ සංගීතඥ නිමල් මෙන්ඩිස්ගේ රසයෙන් හැඩවූ මියුරු සංගීත රටා මේ අලංකාර සිනමා පටයට දුන් මිහිර මනහරය. හිතට වදින කෝණ ඇසට හසුකර ගනිමින් කැමරාව මෙහෙයවූයේ ශ්‍යාමා ආනන්දගේ පියා වූ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ එම්.එස්. ආනන්දයන්ය. වාණිජ ගණයේ චිත්‍රපටයක් ලෙස නිර්මාණය නොවුණද ‘ගැහැනු ළමයි’ බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර වාර්තා තැබුවේය.

2025 ප්‍රංශ කෑන්ස් උළෙලේදී තිරගත වීමට නියමිත සම්මානනීය ‘ගැහැනු ළමයි’ සිනමා පටය ඒ වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ මෙහෙවරට රටවල් කිහිපයකම පුරෝගාමීත්වයෙන් තැනුණු ජාත්‍යන්තර සහයෝගීතාවක් වන FISCH හි දායකත්වය ද ශ්‍රී ලංකාවේ චිත්‍රපට සුරැකීමේ පදනමේ දායකත්වයද නොමසුරුව තිළිණ කොට තිබිණි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ගාන හොඳටම සැර ෂර්දා! Sri Lanka Latest News

Next Post

වෙන්දේසියේදී ආණ්ඩුවේ සුපිරි වාහන ටික ගත්ත සෙට් එක මන්ත්‍රී ජගත් විතාන මෙන්න හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.