• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජනතාව අපහසුතාවයට පත් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ඉඩ දෙන්නේ නෑ.. -ඇමැති! මේ ඇහෙන්නේ ජවිපෙ හඬද.. මාලිමාවේ හඬද? VIDEO I Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මහජනතාව අපහසුතාවයට පත් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ඉඩ දෙන්නේ නෑ.. -ඇමැති! මේ ඇහෙන්නේ ජවිපෙ හඬද.. මාලිමාවේ හඬද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද (17) දිනයේ ක්‍රියාත්මක වන දුම්රිය වැඩ වර්ජනයට හේතුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වසර 6ක් පුරා නොවිසඳුනු වෘතීය ගැටළුවක් බවත් රජයක් ලෙස වරින්වර මැදිහත්ව ඊට අදාල උපදෙස් ලබාදීම් සිදුකළද දුම්රිය පරිපාලනයේ ඇති බරපතල අකාර්‍යක්ෂමතාව හේතුවෙන් මේ වනතෙක් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.Sri Lanka Latest News

කෙසේවෙතත් එම ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් අතර මූලික ගැටළුවක්ව පවතින නව පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන විශේෂ කැබිනට් මණ්ඩල සංදේශයක් හරහා පසුගිය ජනවාරියේම ලබාදීමට රජය කටයුතු කර ඇතත් මෙතෙක් එම බඳවා ගැනීම් සිදුකිරීමට දුම්රිය පරිපාලනය අසමත්වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

සියළුම රාජ්‍ය සේවකයන්ගේ වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන් රජය පෙනී සිටිනා නමුත් මහජනතාව ඇපයට තබා ගනිමින් සිදුකරන මෙවන් අත්තනෝමතික වර්ජනයන්ට එරෙහිව රජයක් ලෙස ඒ සමඟ ගැටෙනා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමන්ම ජනාධිපතිවරයාද දැනුම්දී ඇති පරිදි මෙතෙක් වඩාගෙන ගිය නිලධාරීන් බිමින් තැබීමට වහාම කටයුතු කරනා බවත් නි.අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය සේවය තුළ සිටිනා අකාර්‍යක්ෂම නිළධාරීන්ට ලබාදුන් සහන කාලය අවසන්ව ඇති බැවින් ඊට අදාල ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවත් නි.අමාත්‍යවරයා පැවසීය.

SendShareShare
Previous Post

යුද්දෙ ගහලා ඉවර කරන්න පුළුවන් කියලා හිතුවද? ඒ ශක්තිය ආවෙ කොහෙන්ද? ප්‍රභාකරන් මැරුවා කියලා දැනගත්තාම මොකද හිතුනෙ? යුද්දෙ දින්නට පස්සේ ප්ලේන් එකෙන් බැහැලා ඇවිත් පොළොව සිපගත්තෙ ප්ලෑන් එකකටද? ප්‍රභාකරන් ගැන මොකද හිතෙන්නේ? අවුරුදු 30ක යුද්ධය ඉවර කරපු සේනාධිනායකයා මහින්ද රාජපක්ෂ අවුරුදු 16කට පස්සේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මොකක්ද මේ අනුර-ටිල්වින් ප්‍රශ්නේ? Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper