• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිකමයි තුනෙන් දෙකක ආණ්ඩුවයි තියාගෙන රටට කිසිම වැඩක් නොකරපු ආණ්ඩුව දැන් ප්‍රාදේශීය සභාවල බලයත් ඉල්ලනවා! රට හදන එක කෙසේවෙතත් පච කියලම ආණ්ඩුව කප් ගහලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
ජනාධිපතිකමයි තුනෙන් දෙකක ආණ්ඩුවයි තියාගෙන රටට කිසිම වැඩක් නොකරපු ආණ්ඩුව දැන් ප්‍රාදේශීය සභාවල බලයත් ඉල්ලනවා! රට හදන එක කෙසේවෙතත් පච කියලම ආණ්ඩුව කප් ගහලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුබ නැකතින් මැතිවරණ දෙකකින්ම රට අනුරට යැයි කියමින් විශාල ජනවරමක් ලබා දී දැන් තුන්වැනි මැතිවරණයක්ද පවත්වන බවත් ජනාධිපති බලය පාර්ලිමේන්තුවේ බලය දීලා දැන් ගමේ බලයත් ඉල්ලා සිටින බවත් මෙවුන් සුබ නැකතට රට අනුරට දෙද්දි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා කිව්වත් එවැනි දෙයක් නොවු බවත් මේ රජය රට හදන එක කෙසේ වෙතත් බොරුවෙන් නම් කප් ගසා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

වරායේ ගොඩබාන මිලයි ඉන්ධන විකුණන මිලයි අතර විශාල වෙනසක් ඇත්තේ බදු,කොමිස්, පගා නිසා බවත් මේ කොමිස් පගා බදු අයින් කර වරායේ බාන මිලටම තෙල් දෙනවා කිව්වත් මේ පචකාර ආණ්ඩුව එවැනි දෙයක් නොකළ බවත් මොවුන් පච එකින් එක කියමින් යන බවත් විදුලි බිල ද 33%කින් අඩු කරනවා කිව්වත් ජනතා විරෝධය නිසා 20%කින් පමණක් අඩුකළ බවත් තවත් 13%ක් අඩු කරන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කෝ දෙනව කිව්ව ඉන්ධන සහනාධාරය

ධීවර ප්‍රජාවට ගොවියාට ඉන්ධන සහනාධාරය දෙනවා කිව්වත් එය ද නොවු බවත් බෝට්ටුවල සිට උද්ඝෝෂණ කර පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් හිටියත් අද ඒ අය පවා නිශ්ශබ්ද බවත් පළමු අයවැයෙන්ම රැකියා දෙනවා කිව්වත් රැකියා විරහිත උපාධිධාරීන් සංගමයේ ප්‍රධානින් පාර්ලිමේන්තු ගියත් රැකියා විරහිත උපාධිධාරීන්ට නම් රැකියා නොලැබුණු බවත් අත්‍යාවශ්‍ය ආහාර පාසල් උපකරණවලට ගහන වැට් පවා වැඩි බවත් ⁣ර⁣ට පුරා ගැටලු රාශියක් පැවැතියත් රජය පච කියමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ජනතාව මෝඩයෝ කියලා ආණ්ඩුව හිතන් ඉන්නේ

මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ රටේ ජනතාව මෝඩයෝ කියා බවත් තුන්වැනි වතාවටත් ජනතාව රවටන්න විවිධ උප්පරවැට්ටි යොදමින් යන බවත් මේ පච දේශපාලනයට තිත තැබිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රමයේ වෙනසක් ඇති කරනවා යැයි බලයට පත් මේ අය ටොම් පච කියමින් යන බවත්ය.

දැන් අයවැයේ නැති සහනත් දෙනවලු

පරණ ටෙම්පච කියා දැන් අලුත් ටොම් පච ලෙස අයවැයේ නැති ⁣සහනත් දෙනවා යැයි කියමින් යන බවත් මේ පච කෙරුවාව හරියන්නැති නිසා දැන් ජවිපෙට බලය නැති පළාත් පාලන ආයතනවලට මුදල් දෙන්නේ නැති බවට ජනාධිපතිවරයා පවසන බවත් ජනාධිපතිවරයා අවම වශයෙන් පළාත් පාලන පනතවත් හරියට නොකියවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සිද්ධිය මොකක්ද දන්නේ නෑ! ඒත් මහ පාරේ ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට මෙහෙම නීතිය අතට ගන්න පුළුවන්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

දිවයිනේ ‘වමේ කතාවෙන්’ වමේ අවස්ථාවාදීන්ගේ උණ්ඩයට බිලිවූ ‘බැංකු දයා’ ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper