• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

විධායක ජනාධිපතිවරයෙක්.. තුනෙන් දෙකේ අතිබහුතර බලයත් තියෙන මාලිමා ආණ්ඩුව මාස 6න් ජනතාවට එපා වුණේ ඇයි? VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
විධායක ජනාධිපතිවරයෙක්.. තුනෙන් දෙකේ අතිබහුතර බලයත් තියෙන මාලිමා ආණ්ඩුව මාස 6න් ජනතාවට එපා වුණේ ඇයි? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ අලුත් අවුරුද්ද සමරණ වෙලාවේ අප රටේ දශලක්ෂ සංඛ්‍යාත ජනතාව දුෂ්කරතා අගහිඟතා රැසකින් පෙළෙන බවත් බලාපොරොත්තු රැසක් මැද ආණ්ඩුව පත් කර ගත්තත් කියපු දේ නොකරන ජනතාව රවටන ජනතාව අන්දවන බොරුකාර රැවටිලිකාර පච ආණ්ඩුවක් බවට වාර්තා තබා ඇති බවත් බඩු මිල අඩු කරන පොරොන්දුව කඩ කළ නිසා හාල් කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර පාන වල මිල ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මැතිවරණ වේදිකාවේ මන්තරය වගේ බොරුව ජප කළ බවත් දැනුත් පච කියමින් නැවත වරක් ජනතාව රවටන්න සූදානම් බවත් මේ වන විට රටේ බහුතරයක් කලකිරීමකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මින්නේරිය, ඇලහැර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් ජනතා විරෝධය මත එය 20%කින් අඩු කළත් තවත් 13%ක් අඩු කරන්න ඇති බවත් තෙල් මිල සම්බන්ධයෙන් ද පැවසුවේ එවැනිම කතා බවත් අල්ලස් දුෂණය හොරකම නිසා තෙල් මිල වැඩියි කිව්වත් තවමත් එය අඩු නොවුණු බවත් මේ පච ආණ්ඩුව මේ යුතුකමත් පැහැර හැරි බවත් IMF ගිවිසුම පවා වෙනස් කරනවා කිව්වත් එයද නොවු බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

කෝ උපාධිධාරීන්ට දෙනව කිව්ව රැකියා

35000ක් උපාධිධාරීන්ට පළමු අයවැයෙන්ම රැකියා දෙන බව පැවසුවත් එය ද නොවු බවත් පාසල් උපකරණ හා අත්‍යාවශ්‍ය ආහාරවල වැට් අඩු කරනවා කිව්වත් එය ද නොවු බවත් තවමත් පොහොර සහනාධාරය ⁣නොලැබුණු බවත් මේ වන විට පොහොර මිල ද වැඩි වන තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගොවියට ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර ටිකවත් දී ගන්න බැහැ

අලි මිනිස් ගැටුම, ගංවතුර නිසා සිදු වු වගා හානි තවමත් නොලැබ ඇති බවත් අලිමිනිස් ගැටුම වළක්වන්න සැලසුමක්වත් නොමැති බවත් අදටත් ගොවියාට ලැබෙන්නේ ප්‍රමිතියකින් අඩු පොහොර බවත් මේ ආණ්ඩුව 24 පැයේම පච දොඩවන ආණ්ඩුවක් බවත් ලක්ෂ 220 ජනතාව මෝඩයෝ ගණට අන්දවා ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පුනර්ජනනීය බලශක්තියත් විනාශ කරන මෙහෙයුමක ආණ්ඩුව ඉන්නේ

විදුලි බල උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය හරහා සිදු කරන විට ලාභදායී වුවත් වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය විනාශ කර ඉන්ධන, තාප සහ ගල්අඟුරු බලාගාර මාෆියාවකට හසු වී ඇති බවත් මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා පුනර්ජනනීය බලශක්තිය සදහා මුල්තැන ලබා දෙනවා කිව්වත් අද පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන මෙහෙයුමක නිරතව ඇති බවත් එවිට වැඩි මුදලක් ලබා දී ඉන්ධන බලාගාරවලින් වැඩි මිලකට විදුලිය ගන්න වෙන බවත් මෙය ජනතාව අතරමං කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

වැලිකඩ පොලීසියේ අවුල අස්සෙ අපි තවම හොයනවා ඇත්ත! මේ ඔබ එහි නොදැක්ක පැත්ත! Sri Lanka Latest News

Next Post

රනිල්ට බිමල්ගෙන් අනතුරු ඇඟවීමක්! ලේවලින් වන්දිය ඉල්ලන්නේ නැහැ! ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියාවලට කරන්නේ මොනවද? දේශප්‍රේමීන්ට යුක්තිය ඉටුකරනවා! බෙරගල කෑම්ප් එකේ ගෝනි බිල්ලා අද ඇමැති! චන්ද්‍රිකා මහින්ද මංගල ඇටසැකිලි ගණන් කරයි! හැමෝගෙම කුණු ඇවිස්සුණු බටලන්ද! Sri Lanka Latest News

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.