• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්ටිකරයක් ඇලෙව්වාට අත්අඩංගුවට ගත් අවුරුදු 22ක මොහොමඩ් රුස්දි තරුණයා දින 90ක් රඳවා තබා ගන්නා ලෙසට අනුර කළ විධායක නියෝගයට පුරවැසි ව්‍යවස්ථා සභාවේ කනගාටුව!  I Sri Lanka Latest News‍

April 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ස්ටිකරයක් ඇලෙව්වාට අත්අඩංගුවට ගත් අවුරුදු 22ක මොහොමඩ් රුස්දි තරුණයා දින 90ක් රඳවා තබා ගන්නා ලෙසට අනුර කළ විධායක නියෝගයට පුරවැසි ව්‍යවස්ථා සභාවේ කනගාටුව!  I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

පසුගිය මාර්තු 22 වනදා කොළඹ දී ස්ටිකර් ඇලවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මොහොමඩ් රුස්දි තරුණයාට එරෙහිව ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් දින 90ක රඳවා ගැනීම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පුරවැසි ව්‍යවස්ථා සභාව සිය කනගාටුව පළ කර තිබේ.Sri Lanka Latest News‍

එම සංවිධානය මගින් නිකුත් කොට ඇති නිවේදනය පහත දැක්වේ.

රැඳවුම් නියෝග අශිෂ්ඨයි, ලැජ්ජයි!

පසුගිය මාර්තු 22 වනදා කොළඹ දී ස්ටිකර් ඇලවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මොහොමඩ් රුස්දි තරුණයාට එරෙහිව ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් දින 90ක රඳවා ගැනීම් නියෝගයක් නිකුත් කර ඇති බව අප දැඩි කණගාටුවෙන් යුතුව සටහන් කරමු.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ වන අතර, එය වසර ගණනාවක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද අභියෝගයට ලක්වූ, අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයන් වසර ගණනාවක් රඳවා තබාගැනීමේ අවදානමක් ඇති, අමානුෂික පනතක් ලෙස හැඳින්වෙයි.

ජාතික ජනබලවේගය තම මැතිවරණ ප්‍රතිපත්ති තුළ, PTA පනත අහෝසි කළ යුතු බව ප්‍රකාශ කර තිබුණද, මේ වනවිට ජනාධිපතිවරණයෙන් මාස හයක කාලයක් ගතවී ඇතත්, එම පොරොන්දුවේ කිසිදු ක්‍රියාවක් හෝ වැඩපිළිවෙලක් ආරම්භ වී නොමැති වීම අප සිත් රිඳවන කරුණකි.

තවද, ත්‍රස්ථවාදයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නව නීතිමය යෝජනා සහ නීති රීති සම්පාදනය කිරීම රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වුවත්, එය අයුක්ති සහගත නීතියක් නොවිය යුතුය.
එබැවින් වහාම මොහොමඩ් රුස්දිට එරෙහිව නිකුත් කළ රඳවා ගැනීම් නියෝගය අවලංගු කරන ලෙසත් නව ව්‍යවස්ථාවක් තුළින් ත්‍රස්තවාදය වැලක්වීම සඳහා නීතී ගෙන එන ලෙසත් ඉල්ලා සිටිමු.

පුනුරුද යුගයක් යනු අලුත් පාලන ක්‍රමයක් පමණක් නොවිය යුතුය. එය අයිතිය, සාධාරණත්වය සහ වගකීම් මත පදනම් වූ අලුත් යුගයක ආරම්භය විය යුතුය.

ස්තුතියි.

රාජිත අබේගුණසේකර, විමුක්ති දුෂාන්ත (සම කැඳවුම්කරුවන්)
පුරවැසි ව්‍යවස්ථා සභාව.
2025 අප්‍රේල්

SendShareShare
Previous Post

ලංකාවේ ඉඳන් තමිල්නාඩුවට ගිය මෝදි ලංකාවයි ඉන්දියාවයි යාකරපු දුම්රිය මගේ ඉන්දියාව පැත්තේ අවසන් පාලම විවෘත කරයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

තරුණයකු මැරුණු සිද්ධියට වැලිකඩ පොලිසිය ඉදිරිපිට තිබ්බ විරෝධය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper