• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාම්බන් පාලම විවෘත කරලා මෝදි හදන්නේ ඉන්දු-ලංකා නැව් සේවයට යළි පණ දෙන්නද? Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බටහිරට අනතුරු ඇඟවීමක්!
Share on WhatsAppShare on Facebook

ඉන්දීය අගමැති මෝදි ලංකාවට පැමිණියේ අප්‍රේල් 04 වැනිදාය. ඊට දින දෙකකට පසු, එනම් අප්‍රේල් 06 ඔහු තමිල්නාඩුවේ පාම්බන් දුම්රිය පාලම විවෘත කිරීමට නියමිතය. බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ වූයේ මේ පාම්බන් පාලම හරහාය. බි්‍රතාන්‍ය යටත්විජිත කාලයටත් පෙර 1600 කාලයේ පාම්බන් හරහා ලංකාවත් ඉන්දියාවත් අතර වෙළෙඳාම සාර්ථකව සිදුවිය. ලංකාවේ මන්නාරම, පාම්බන් දූපත හරහා රාමේෂ්වරම් හරහා ඉන්දියාව වෙළෙඳ කේන්ද්‍රයක් විය. 1870 දී පමණ ඊස්ට් ඉන්දියා සමාගම පාම්බන් දූපතට ආසන්න ධනුෂ්කොඩි සහ කොළඹ අතර දුම්රිය සම්බන්ධයක් හදන්න සැලසුම් කළේය. කොළඹ වරාය සහ ඉන්දියාව සම්බන්ධ එම ලින්ක් එක කොළඹ වරාය සහ ඉන්දියාව සම්බන්ධ කිරීම සැලසුමේ කොටසක් විය. ඒ සඳහා ඉන්දියාවේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමට ව්‍යාපෘති යෝජනාවක්ද ඔවුන් සකස් කළේය. එම යෝජනාව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මණ්ඩපම් සිට පාම්බන් හරහා ධනුෂ්කොඩි සහ තලෙයිමන්නාරමට දුම්රිය ලින්ක් එකක් හැදීම සඳහා රුපියල් ලක්ෂ 299ක් ඇස්තමේන්තු කර තිබිණි. මෙම ඇස්තමේන්තුව සකස් කළේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුවය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අධික වියදම නිසා දුම්රිය ලින්ක් එකට අනුමැතිය දුන්නේ නැත. නමුත් පාම්බන් දුම්රිය පාලම හදන්න රුපියල් ලක්ෂ 70ක් අනුමත කළේය. 1914 පෙබරවාරි 29 පාම්බන් පාලම විවෘත කරනු ලැබීය. 1964දී කුණාටුවකින් පාලම විනාශයට පත්විය. Sri Lanka Latest News

බි්‍රතාන්‍ය පාලන කාලයේ 1870 සිට ඉන්දියාවත් ලංකාවත් අතර ලින්ක් එකක් ලෙස පැවැතියේ බෝට් මේල් එකය. නැව් දෙකක් මේ සඳහා භාවිත විය. නැව් තලෙයිමන්නාරම් වරායට පැමිණි අතර එය හැඳින්වූයේ බෝට් මේල් කියාය. එහි ආසන 300ක් විය. ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර තිබුණේ දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි බසිනි. මගීන් චෙන්නායි සිට ධනුෂ්කොඩි දක්වා දුම්රියෙන් පැමිණ එතැන් සිට තලෙයිමන්නාරමට නැවෙන් යායුතුය. බෞද්ධ භික්ෂුන් සඳහා විශේෂ කොටසක් වෙන්කර තිබිණි. මෙම නැව හැඳින්වූයේ ඉන්දු-සිලෝන් එක්ස්ප්‍රස් කියාය.

ලංකාවට පැමිණීමෙන් පසු දින මෝදි රාමේශ්වරම්වලට ගොස් විවෘත කරන්නේ එදා ඉන්දු-ලංකා එක්ස්ප්‍රස් එක ලින්ක් කරපු පාම්බන් පාලමය.

2015 දී මෝදි ලංකාවට පැමිණි විට තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය විවෘත කළේය. එදා මෝදි තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය විවෘත කර එහි පළමු දුම්රිය සේවය ක්‍රියාත්මක කළේය. ඔහු තලෙයිමන්නාරමට ගියේ අනුරාධපුර ශ්‍රීමහා බෝධිය වැඳගැනීමෙන් පසුවය. මෙවරද ඔහු අනුරාධපුර ශ්‍රීමහා බෝධිය වඳින්න යයි. ඉන්දීය අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද බුදුදහම ප්‍රචලිත කරන්න ලංකාවට ආවේ එකල මාතොට ලෙස හඳින්වූ මන්නාරම වරායෙන්ය. ලංකාවට පැමිණ පසු දින මෝදි පාම්බන් පාලම විවෘත කිරීම ලංකාව සහ ඉන්දියාව අතර ආගමික සංස්කෘතික බැඳීමට යළි පණ දීමක් වැනිය.

SendShareShare
Previous Post

1971 කැරැල්ලේ දෙවැනියා ගැන ඔබ දන්නේ නෑ නේද? Sri Lanka Latest News

Next Post

කට වැඩිනං හිරේ දාන මොකක්ද මේ අලුත් වෙනස? ඒ ගැන කියන්නෙත් මන්ත්‍රීලා! හිරේ ඇතුළෙ මැතිසබයක්! සජිත් කෙළින්ම එරෙහි වෙලා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.