• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි ජනාධිපති අනුර කුමාර දිසානායකයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්! මෙන්න හම්බන්තොටදී සජිත් හේතු පැහැදිලි කරපු හැටි!  VIDEO &PHOTOS I Sri Lanka Latest News

March 27, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
විපක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි ජනාධිපති අනුර කුමාර දිසානායකයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්! මෙන්න හම්බන්තොටදී සජිත් හේතු පැහැදිලි කරපු හැටි!  VIDEO &PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර වෙනස පැහැදිලි බවත් විපක්ෂයේ අනුර කුමාර දිසානායක මහතා වැඩ කරන ජනතාව, පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඩක් නැගූ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දුප්පත් ජනතාව වැඩ කරන ජනතාව ගොවි ධීවර කම්කරු ජනතාව අමතක වී රටේ ජනතාව විදින දුක වේදනාව පීඩනය අසහනය ගැන ජනාධිපතිවරයාට හෝ රජයට අවබෝධයක් නොමැති බවත් ජන දුක තේරෙන නාඩි වැටෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එදා විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් අද එය නොවූ බවත් ජනතාවගේ පීඩනය මත මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කිරිමට නියෝග කළ නිසා විදුලි බිල අඩු කිරීමට හැකි වූ බවත් මේ රජය කියපු දේ කළේ නැති බවත් තෙල් මිල සම්බන්ධයෙන් ද එවැනි දෙයක් බවත් වරායෙන් බාන තෙල්වල සහ ජනතාවට දෙන තෙල් වල මිල වෙනස් බවත් බදු බර දූෂණය ඇති නිසා ඒවා නැති කර තෙල් වල වාසිය දෙනවා කිව්වත් අදටත් එය කර ගන්න බැරිව ඇති බවත් බඩු මිල සම්බන්ධයෙන් ද රජයට කිසිවක් කර ගත නොහැකිව කෙදිරි ගාමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩ බැරිව කෙදිරි ගාන රජයක් රටේ තියෙන්නේ

මේ වන විට කිරිපිටි මිල, සහල් මිල, පොල් මිල වැඩි වී ඇති මොහොතක නහයෙන් අඩමින් කෙදිරි ගාමින් සිටින බවත් බල්ලන්ට වදුරන්ට වරද පටවා වැඩක් නොකර කෙදිරි ගාමින් සිටින බවත් මොවුන්ට ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීම නිසා ජනතාව දැඩි පීඩනයකින් ජිවත් වන බවත් පාසල් උපකරණවලට සහ අත්‍යාවශ්‍ය ආහාරවලට පවා වැට් ගසා ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රැකියා ලබා දෙනවා කියා රැකියා විරහිත උපාධිධාරින් රවටා ඡන්දය ගෙන අද එම රැකියා විරහිත උපාධිධාරින් මහපාරට ඇද දමා ඇති බවත්ය.

අද නීතිය වල් වැදිලා

ජන දුක ජන පීඩනය සමස්ත ජන සමාජයම වෙලා ගෙන ඇති බවත් රටේ නීතියක් නොමැති බවත් සාමයක් නොමැතිව නිතිය වල් බිහි වී කැලෑ නීතිය සමාජයම වෙලාගෙන ගිලගෙන ඇති බවත් පාතාල කල්ල මැර කල්ලි අද ජන සමාජය පාලනය කරන තැනට පත්ව ඇති බවත් අත්අඩංගුවට ගන්න නියෝග කළ පොලිස්පති සොයා ගන්න බැරි රජයක් රටේ ඇති බවත් පොලිස්පති කැමති ආකාරයට අධිකරණයට පැමිණෙන තුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් අධිකරණය තුළ මිනිමැරුම් සැලසුම් කළ කාන්තාව පවා අත්අඩංගුවට ගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අපේ රටේ දරුවන්ට වෙලා තියෙන දේ

අප රටේ පාසල් සිසුන් (වයස අවුරුදු 13-17 අතර) සම්බන්ධයෙන් විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කර ඇති බවත් එම සමීක්ෂණ ප්‍රතිඵල අනුව අප රටේ තරුණයන් අත්වූ ඉරණම ගැන තිගැස්මක් ඇති බවත් අප රටේ පාසල් යන දූදරුවන්ගෙන් 21.4%ක් අඩුබර දරුවන් බවත් 12.1%ක් වැඩි බර දරුවන් බවත් 3%ක් ස්තූල භාවයෙන් මෙන්ම 4.3%ක් උදේ ආහාර නොගන්නා බවත්, 5.7%ක් දුම්පානය කරන බවත් 3.1%ක් ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් 5.3%ක් මත්පැන් භාවිත කරන බවත් මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනුව 22.4%ක් තනිකමින් පෙළෙන බවත් 7.5%කට සමීප මිතුරන් නොමැති වීම 18%ක් විෂාදයෙන් පෙළීම 15.4%ක් සියදිවි නසා ගන්න මෙන්ම 9.6%ක් සියදිවි නසා ගන්න ක්‍රමවේද ගැන සොයා බලන විට 63%ක් අවම පැය 8 නින්ද ලබා නොගන්නා බවත් 28.4% සමාජ මාධ්‍ය පැය 3කට වැඩියෙන් අධ්‍යාපන නොවන කටයුතු සදහා භාවිත කරන බවත් මේ සමීක්ෂණයට අනුව අප රටේ තරුණයන් මුහුණ දෙන අභියෝග ප්‍රශ්න ගැටලු පුලුල් බවත් මේ ගැටලුවලට රාජ්‍ය කේන්ද්‍රීය වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය මෙන්ම විපක්ෂය ද සිවිල් සමාජය ද පුරවැසියන් ද මේ පාසල් යන වටිනා සම්පත රැකගන්නට මේ ගැටලුවලට විසදුම් ලබා දෙන ජාතික වැඩපිළිවෙළක කොටස්කරුවන් විය යුතු බවත් මේ සම්පත රටේ අනාගතය බාර ගන්නා නිසා රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

හත්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙයි! මේ පාර ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ආචාර්ය බන්දුර දිලීප! මේ අයින් වුණේ බිමල් යටතේ හිටපු තුන්වැනි සභාපති!  I Sri Lanka Latest News

Next Post

වෑන්වලින් ඇවිල්ලා වීඩියෝ කරගෙන මිහින්තලේ අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දාන මේ මැරවරයෝ කවුද? මුන්ගේ ෆොටෝ තියෙනවා! නොම්මර තියෙනවා! පොලිසිය මොනවද කරන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper