බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව ප්‍රශ්න කිරීම් සිදුකර පසුව අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.









