• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පොහොසත් රටක් ලස්සන හෙටක්’ මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශය = පච පත්‍රිකාව! සජිත් පොලොන්නරුවේදී ආණ්ඩුවේ බොරු එකින් එක රටට කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 25, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
‘පොහොසත් රටක් ලස්සන හෙටක්’ මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශය = පච පත්‍රිකාව! සජිත් පොලොන්නරුවේදී ආණ්ඩුවේ බොරු එකින් එක රටට කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොසත් රටක් ලස්සන හෙටක් කියලා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් පච පත්‍රිකාවක් වී ඇති බවත් එහි සඳහා පොරොන්දු ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්ව ඇති බවත් අයවැය විවාදයේ දී මේ පච පත්‍රිකාව පෙන්ව පෙන්ව විවාදය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පොළොන්නරුවේ දී සමගි ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය

වේදිකාවක් වේදිකාවක් පසා විදුලි බිල තුනෙන් එකකින් එනම් සියයට 33කින් අඩු කරන බවට පවසා බලය ගත් පසු විදුලි බල මණ්ඩලය විදුලි බිල මාස හයකින් අඩු කරන්න නොහැකි බව පවසන විට මහජන උපයෝගීතා කොමිසම ජනතාවගේ ඉල්ලීම සලකා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් අඩු කරන්න ඇති බවත් තෙල් මිල සම්බන්ධයෙන් ද කිව්වේ මෙවැනිම කතා බවත් කොමිස් මුදල්, බදු ගැන කතා කිය කියා බලය ලැබුණු පසු ඒවා ඉවත් කර දැවැන්ත මිල අඩු කිරීමක් ලබා දෙනවා කිව්වත් තවමත් තෙල් මිල ද අඩු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද උපාධිධාරින්ට එලව එළවා පහර දෙනවා

උපාධිධාරීන් 35000කට රැකියා ලබා දෙන ආකාරය පවා මාලිමා පොරොන්දු පච පත්‍රිකාවේ තිබෙන බවත් එවැනි කතා කියා උපාධිධාරීන් අන්දවා වංචා කර බලය ලබා ගෙන අද උපාධිධාරීන්ට එලව එළවා පහර දෙන බවත් මාලිමාවේ නායකයන්ගේ රස්සා හදාගෙන තැන හදාගෙන රැකියා දෙන බව පවසා අද වන විට කැරලි මර්දන ඒකක යොදා ගෙන රාජ්‍ය ත්‍රස්තවාදය හරහා පහර දෙන බවත් අයවැය අවසාන සමයේ දින ගණනාවක් පොල්දුව හන්දියේ උද්ඝෝෂණ කළ රැකියා කළ උපාධිධාරීන් අවසානයේ රෝහලේ නතර වූ බවත් මෙවැනි බොරුකාර ජනතාව අන්දවන රජයක් බිහිව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මහජන අධිකරණයට ගෙන යා යුතුයි

පාසල් බදුවලට ගසා ඇති වැට් බදු ආහාර සදහා ඇති බදු ඉවත් කරනවා කිව්වත් ඒවා ඉවත් නොවු බවත් මේ ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මහජන අධිකරණය වෙත ගෙන යා යුතු බවත් බොරු කියන කප්පිත්තන් වන මේ ආණ්ඩුව ලෝක වාර්තා තබා බොරැ කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ ගොවියාට සහතික මිල

අද ගොවියාට සහතික මිල, ආපදා වන්දි, පොහොර සහනාධාර පවා නොලැබෙන බවත් ගොවිය රවටා ඡන්දය ලබා ගෙන අද ගොවියා අනාථ කර ඇති බවත් මේ රජය ජනතාවගේ සහන සීමා කර හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යමින් යන බවත් මොවුන් නව අයි එම් එෆ් ගිවිසුමක් ගෙන එනවා කිව්වත් හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුමම කරපිට තබා ගෙන යන බවත් මේ නිසා බහුතර ජනතාව අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නීතිය වල්වැදිලා

අද වන විට නීතිය වල් බිහි වී මැරයන් මිනිමරුවන් කප්පම්කාරයන් සමාජයේ රජකරවන බවත් කාන්තාවන් දරුවන් පුරවැසියන් මේ නිස දැඩි පීඩනයට ලක්ව ඇති නිසා සමාජයට හැරවුම් ලක්ෂයක් මේ පළාත් පාලන මැතිවරණයේදී ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපති කියන දේවත් නිලධාරීන් අහන්නේ නෑ! පහුගිය ආණ්ඩුවල දේශපාලන පිල්ලි තවම ඉන්නවා! ආරක්ෂක ලේකම් නිකුත් කළ ලිපියවත් ගණන් අරන් නෑ! මිහින්තලා හිමියෝ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

Next Post

දේශබන්දු පොලිස්පතිකමෙන් පන්නන විශ්වාසභංග යෝජනාව මාලිමා ආණ්ඩුව කතානායකට බාරදුන්නා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper