• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැය අස්සේ ආණ්ඩුව නියම ඩීල් ටිකක් දාලා! විපක්ෂයේ අයටත් මුදල් දීලා! මේවා තමයි නියම දේශපාලන පගා! සජිත් කොළඹ පුංචි ඡන්ද අපේක්ෂකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
අයවැය අස්සේ ආණ්ඩුව නියම ඩීල් ටිකක් දාලා! විපක්ෂයේ අයටත් මුදල් දීලා! මේවා තමයි නියම දේශපාලන පගා! සජිත් කොළඹ පුංචි ඡන්ද අපේක්ෂකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අයවැය අවසන් කතාව කියමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමගි ජන බලවේගයට චෝදනා කළ බවත් ඔහු දේශපාලනඥයන් පිල් මාරු කරන සංස්කෘතිය නැති කළ බව පැවසූවත් එතුමාගේ පක්ෂයේ අයත් ඒ දවස්වල පිල් මාරු කළ බවත් එදා වාසිතකා පිල් මාරු කරලා දැන් සමගි ජන බලවේගයට චෝදනා කරන බවත් කවුරු මොන බලපෑම් සිදු කළත් සමගි ජන බලවේගය කිසිදු පිල් මාරුවකට සූදානම් නැති බවත් මුදල් වරදාන වරප්‍රසාද ලබා දී බල්ටි කාරයෝ රකින් සංස්කෘතිය අවසන් කළේ සමගි ජන බලවේගය ආරම්භ වීමෙන් පසුව බවත් එම නිසා ලොකුම බල්ටි කාරයෝ ිහිටපු ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙ නායකයාගෙන් සමගි ජන බලවේගයට උපදෙස් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙනී සිටින සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

එසේම තීන්දු තීරන ගන්න බය වෙන්න එපා කියා වත්මන් ජනාධිපතිවරයා කියන බවත් එතුමා ජනාධිපතිවරණය පුරාවටම අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරනවා කිව්වත් අද රනිල් වික්‍රමසිංහ අත්සන් කළ ගිවිසුමේම ඔහුත් එල්ලී සිටින බවත් මැතිවරණ වේදිකාවේ එවක ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ වෙලා ජනාධිපතිකම් රාජ්‍ය බලය ලබා ගත් පසු හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම එතුමාම යන බවත් ඔහු එසේ කටයුතු කළත් ජනතාව රැවටීමට තමා බිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ උපාධිධාරින්ට දෙනවා කිව්ව රැකියා

35000ක් උපාධිධාරින්ට රැකියා දෙන බව පැවසුවත් අද රැකියා විරහිත උපාධිධාරින් මහපාරේ බවත් අද උපාධිධාරින්ට පහර දෙන තැනට රජය පත්ව ඇති බවත් එවැනි තීන්දු සමගි ජන බලවේගය නොගන්නා බවත් විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් තවම එය කළ නොහැකි වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයවැය කාලේ රජය දැම්මේ හොද හොද ඩීල්

ආණ්ඩුවේ ඩීල් ගිවිසුම් නෑ කියා ජනාධිපතිවරයා කිව්වත් අයවැයට විරුද්ධව ඡන්දය දීමෙන් වැළකුණු අයට මේ රජය විමධ්‍යගත මුදල් ලබා දී ඇති බවත් අයවැයට පක්ෂව විපක්ෂයේ සිට ඡන්දය දුන් අයට පවා විමධ්‍යගත මුදල් ලබා දී ඇති බවත් මේවා දේශපාලන පගා බවත් මේවත් දේශපාලන ඩීල් බවත් ඊයේ ඡන්දය ලබා දුන් කණ්ඩායම් දෙස බලන විට එය පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි තාම අවුරුදු 5ක් වයසැති පක්ෂයක්

සමගි ජන බලවේගයට තවම වසර 5ක් බවත් මේ කාලයේ මහමැතිවරණ දෙකකට සහ ජනාධිපතිවරණ 1කට දුරකථන ලාංඡනයෙන් ඉදිරිපත් වූ බවත් මේ සෑම මැතිවරණයකටම ඉදිරිපත් වූයේ පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රීවරුන් නොමැති බවත් එම නිසා මේ මැතිවරණය බිම් මට්ටමේ පොදුජනතාවට සමීපතම මහජන නියෝජිතයා හෝ නියෝජිතවරිය බිහිකරණ මැතිවරණය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ මාවත මැද මාවතයි

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ මැද මාවත බවත් අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික පක්ෂයක් නොවන බවත් සමගි ජන බලවේගය මැද මාවතේ ගමන් කරන මානුෂීය ධනවාදය කේන්ද්‍ර කර ගත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් ධනවාදයේත් සමාජවාදයේත් අඩුපාඩුකම් ඇති නිසා ඒ දෙකට මැද මාවතක ගමන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කැපකිරීම් සිදු කිරිමට වූයේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට බවත් ඔවුන් බැංකු පද්ධතිය බේරා වැඩ කරන ජනතාවගේ කරපිට සියලු බර පැටවූ බවත් රට බංකොලොත් වූ අවස්ථාවේ කැපකිරීම් කළේ වැඩ කරන ජනතාව බවත් පසුගිය රජය එය කරද්දි එයට විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගය සතුව ගජමිතුරු ධනවාදය නොමැති බවත් ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

කවුද හිරේ යන්නේ? කාගෙද ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ? කාවද ප්‍රශ්න කරන්න ගන්නේ?මෙන්න බටලන්ද වාර්තාවට වෙන්න යන දේ! බටලන්දෙන් සෙල්ලම් සියල්ල ඉවරවෙන හැටි ප්‍රතිභා කියයි! Sri Lanka Latest News

Next Post

හයියෝ හයිවේ….. ! ලයිට් නිවලා! පාර අබලන් !නියාමනයක් නෑ! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.