• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කොළඹට අරන් ආපු කවුද මේ දොස්තර රුවේස් හනීෆා! කොළඹ ප්‍රබලයා M H මොහොමඩ්ගේ මුනුපුරා! I Sri Lanka Latest News

March 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත් කොළඹට අරන් ආපු කවුද මේ දොස්තර රුවේස් හනීෆා! කොළඹ ප්‍රබලයා M H මොහොමඩ්ගේ මුනුපුරා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරය සඳහා වෛද්‍ය රුවයිස් හනීෆා මහතා නම්කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.Sri Lanka Latest News

වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඒ මහතා කොළඹ ප්‍රබල දේශපාලන පවුලකින් පැවැත එන්නෙකි.

ඔහුගේ සීයා වන්නේ එජාපයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු මෙන්ම කතානායකවරයකුද වූ එම්.එච්. මොහොමඩ් මහතාය.පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරය සඳහා වෛද්‍ය රුවයිස් හනීෆා මහතා නම්කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.

වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඒ මහතා කොළඹ ප්‍රබල දේශපාලන පවුලකින් පැවැත එන්නෙකි.

ඔහුගේ සීයා වන්නේ එජාපයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු මෙන්ම කතානායකවරයකුද වූ එම්.එච්. මොහොමඩ් මහතාය.

රුවයිස් හනීෆා මහතා 1984 වසරේ වෛද්‍ය උපාධිය ලබා කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කර තිබේ. එමෙන්ම 2018දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වශයෙන්ද කටයුතු කළ ඒ මහතා ප්‍රතිපත්ති සම්පාදකයකු වශයෙන් ප්‍රකටය.

සිංහල- මුල්පිටු 4 -Dr Ruvaiz Haniffa CVDownload

SendShareShare
Previous Post

සුපිරි සංවර්ධනයකින් බැබලෙන නගරයක් හදන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂණය-වංචාව-හොරකම පිටුදකින නව මුහුණක්.. නව නායකත්වයක්.. නව ගමනක් වෙනුවෙන් දක්ෂ පරිපාලකයෙක්.. උගතෙක්.. බුද්ධිමතෙක්.. අපි කොළඹට ඉදිරිපත් කළා! දොස්තර ආචාර්ය රුවේස් හනීෆා කොළඹට අරන් එමින් සජිත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රියැලිටි තරුවගේ හීනයට ගිනි පිම්බේ කවුද? Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper