පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරය සඳහා වෛද්‍ය රුවයිස් හනීෆා මහතා නම්කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.Sri Lanka Latest News
වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඒ මහතා කොළඹ ප්‍රබල දේශපාලන පවුලකින් පැවැත එන්නෙකි.
ඔහුගේ සීයා වන්නේ එජාපයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු මෙන්ම කතානායකවරයකුද වූ එම්.එච්. මොහොමඩ් මහතාය.පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරය සඳහා වෛද්‍ය රුවයිස් හනීෆා මහතා නම්කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.
වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඒ මහතා කොළඹ ප්‍රබල දේශපාලන පවුලකින් පැවැත එන්නෙකි.
ඔහුගේ සීයා වන්නේ එජාපයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු මෙන්ම කතානායකවරයකුද වූ එම්.එච්. මොහොමඩ් මහතාය.
රුවයිස් හනීෆා මහතා 1984 වසරේ වෛද්‍ය උපාධිය ලබා කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කර තිබේ. එමෙන්ම 2018දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වශයෙන්ද කටයුතු කළ ඒ මහතා ප්‍රතිපත්ති සම්පාදකයකු වශයෙන් ප්‍රකටය.










