• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගේ ප්‍රාඩෝ එක උස්සන් ගිහින්! මාලිමා මන්ත්‍රී සුසන්ත දොඩාවත්තගේ බිරිය පොලිස් මූලස්ථානයටම පැමිණිලි කරයි ! දික්කසාද නඩුවකුත් දාලා! මාලිමා මන්ත්‍රීවරියකත් විත්තිකාරිය කරලා! දැන් මාලිමා මන්ත්‍රීතුමා එක්සත් රාජධානියට යන්නලු යන්නේ! දෙපාරක් පිළියන්දල පොලිසියට පැමිණිලි කළත් වැඩක් වෙලා නෑලු! VIDEO I Sri Lanka Latest News

March 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මගේ ප්‍රාඩෝ එක උස්සන් ගිහින්! මාලිමා මන්ත්‍රී සුසන්ත දොඩාවත්තගේ බිරිය පොලිස් මූලස්ථානයටම පැමිණිලි කරයි ! දික්කසාද නඩුවකුත් දාලා! මාලිමා මන්ත්‍රීවරියකත් විත්තිකාරිය කරලා! දැන් මාලිමා මන්ත්‍රීතුමා එක්සත් රාජධානියට යන්නලු යන්නේ! දෙපාරක් පිළියන්දල පොලිසියට පැමිණිලි කළත් වැඩක් වෙලා නෑලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තම ජීප් රථය තවමත් භාර දී නොමැති බවට නීතිඥවරියත් සමඟ පැමිණි ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත ගේ බිරිඳ පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත.Sri Lanka Latest News

එසේම මන්ත‍්‍රීවරයාට එරෙහිව මේ වන විටත් ඔහුගේ බිරිඳ වන තම සේවාදායිකාව විසින් දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවත් ඊට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද එක්කර ඇති බවත් නීතීඥවරිය සඳහන් කළාය.

මේ අතර ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් මඟින් වීසා ලබාගෙන විදෙස්ගතවීමේ සූදානමක් ඇති අතර ඊට පෙර අදාළ මෝටර් රථය සොයාගත යුතුව තිබෙන බවද ඇය පැවසුවාය.

මේ සම්බන්ධව පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කලත් මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු විභාගයක් සිදුකර නොමැති බැවින් සිය සේවාදායිකාව සමඟ පැමිණ පොලිස් මූලස්ථානයේ නැවත පැමිණිල්ලක් සිදුකළ බවද නීතීඥවරිය පැවසුවාය.

නීතිඥ දක්ශිකා දිසානායක ඊයේ (21) මාධ්‍යට මෙම අදහස් දක්වා සිටියේ අදාළ පැමිණිල්ල සිදුකිරීමට පොලිස් මූලස්ථානය වෙත පැමිණී අවස්ථාවේය.

එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ තම සේවා දායිකාවගේ ස්වාමියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත එතුමියට අයිති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය අනවසරයෙන්, බලයෙන් පාවිච්චි කරන බවයි.

” මේ වාහනය තුන්වෙනි පාර්ශවයක් සඳහාද දීලා තියෙනවා කියලා අපට ආරංචි මාර්ග තියෙනවා.අපි දෙවන වතාවටත් පිළියන්දල පොලිසියට පැමිණිල්ලත් කරත් ඒකට සාධාරණයක් කරන්නටම පොලිසි ස්ථානාධිපතිවරයාට හැකිවන්නේ නෑ. ඒ නිසා අපි පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් කරා.

රජයට මඩක් ගහන්න කිසිම වුවමනාවක් අපිට නෑ. මේ රජය ආවේ සාධාරණා සමාජයක් නිර්මාණය කරනවා කියලයි. ” යනුවෙන් ද නීතිඥවරිය සඳහන් කළාය .

SendShareShare
Previous Post

අනුර පාර්ලිමේන්තුවට ඇවිත් ලක්ෂ දහයේ මන්ත්‍රී රක්ෂණය ලක්ෂ දෙකහමාරට බස්සනවා කියලා හවස කියද්දී උදේ ලක්ෂ දහයේ රක්ෂණ කාඩ් එක මන්ත්‍රීවරුන්ට දීලත් ඉවරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

“දේශබන්දු ඇවිත් බංකුවක වාඩි වුණා – මම එහා පැත්තේ වාඩිවුණා – මිනිහා බිම බලාගත්තා – ඊට පස්සේ මෙන්න මේකයි සිද්ධ වුණේ…” දවස් 20ක් හැංගිලා ඉඳලා මාතර උසාවියට ආපු දේශබන්දුට සිද්ධ වුණු දේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළේ සිට වාර්තා කරයි! Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ...

Read more
සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.