එදා 13 වන සංශෝධනය ඉන්දියාව විසින් හදුන්වා දෙද්දී දියත් කළ විරෝධතා හේතුවෙන් දහස් ගණන් සහෝදරවරු මියගිය නමුත් අද වත්මන් මාලිමා ආණ්ඩුව ඉන්දියාවත් සමග ගිවිසුම් ගසද්දී ඒ සහෝදරවරු මතක් වෙන්නේ නැතිදැයි ප්‍රශ්නයක් පැන නගින බව විමල් වීරවංශ මහතා පැවසීය.Sri Lanka Latest News










