• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක රෝහල් පරිශ්‍රය තුළම පිහියක් පෙන්වා ගැටගසා බරපතළ ලිංගික හිංසනයක් කරලා! ආරක්ෂාව ගැන බරපතළ ප්‍රශ්නයක්! මේවා විහිළුවකට ගන්න එපා! සජිත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

March 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාර්තා වූ ආකාරයට ඊයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් පරිශ්‍රයේ වෛද්‍යවරියක් බරපතල හිංසනයට ලක්ව ඇති බවත් ඊයේ දිනයේ රාජකාරී කරන අතරතුර මේ හිංසනය සිදුව ඇති බවත් එහි දී ඇය එම කාර්යාලයට යාමේ දී බාහිර පුද්ගලයෙක් පිහියක් පෙන්වා ගැටගසා බරපතල ලිංගික හිංසනයට ලක් කර ඇති බවත් මෙවැනි දෙයක් අප රටේ රෝහල් පද්ධතියේ මීට පෙර සිදුව නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

ලංකාවේ ඇති විශාලම රෝහලක් වන අනුරාධපුර රෝහලේ දී මෙම සිදුවීමට ඇය මුහුණ දෙන්නේ රාජකාරිය කරන අතර බවත් ඇය රාජකාරියේ සිටියදී මෙවැනි දෙයක් සිදුවීම බරපතල ගැටලුවක් බවත් මෙහි දී වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව ගැන බරපතල ගැටලුවක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනුරාධපුර රෝහල තරම්වත් ආරක්ෂාවක් නැති රෝහල් සිය ගණනක් ඇති බවත් මින් වෛද්‍යවරියන් කම්පනයකට භීතියකට ලක්ව ඇති බවත් පසුගිය කාලයේ වෛද්‍යවරුන්ට එරෙහිව උසගැන්වීම්වලට ප්‍රකෝපකාරී සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවූ බවත් එබැවින් මෙවැනි සිදුවීම් හෙළා දැකිය යුතු බවත් ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දි විහිලු කිරීම තුළ රාජ්‍ය සේවයේ නිරත වී සිටින නිලධාරිනියන් පවා අපහසුතාවට පත්වන බවත් සැබවින්ම මෙය ජනතාවගේ ආරක්ෂාව ගැන ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවන්ට වෛද්‍යවරියන්ට වෘත්තීය ක්ෂේත්‍රයේ හා රැකියාවල නිරත කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන කාන්තා දිනයේ කතා කර උත්සව පවා පැවැත්වුවත් අවසානයේ මෙවැනි සිදුවීම් නිසා කාන්තාව අසරණ වී ඇති බවත් දියණියක් ඇති පියකු ලෙස මේ සිදුවීම් ගැන බරපතල හැගීමක් ඇති බවත් මේ සිදුවීමට අදාළව දැඩි පියවර ගත යුතු බවත් මෙවැනි මිලේච්ඡ තිරිසන් ක්‍රියා කරන අයට දැඩි දඩුවම් පැමිණවීමට අවශ්‍ය නීති සම්පාදනයට සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

අනේ දෙයියනේ රටකට වෙච්ච දෙයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ රාත්‍රියේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට එරෙහිව අනුරාධපුර වෛද්‍යවරු අද වැඩවර්ජනයක් පටන් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.