• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා ඉවර නෑ: චීනයේ බීජිං නුවර පැත්තක් යළි වහයි

June 14, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා ඉවර නෑ: චීනයේ බීජිං නුවර පැත්තක් යළි වහයි
Share on WhatsAppShare on Facebook

චීනයේ බීජිං අගනුවර පිහිටි Xinfadi නම් වූ තොග වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව නව කොරෝනා වෛරස පොකුර ඇතිවීම හේතුවෙන් එම වෙළද සංකීර්ණය සම්පුර්ණයෙන් වසා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම වෙළද සංකීර්ණය ආශ්‍රිතව පුද්ගලයින් 517 දෙනෙකුගේ සිදුකළ කොරෝනා වෛද්‍ය පරීක්ෂණවලින් මේ වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 45 දෙනෙක් වාර්තා වී ඇත.

මිට දින දෙකකට පමණ ඉහතදී වාර්තා වූ කොරෝනා ආසදිතයෙක්ගේ සංචාරණ ඉතිහාසය පිළිබදව විමසීමේදී ඔහු ඊට සතියකට ඉහතදී Xinfadi තොග වෙළද සංකීර්ණයට සිය නිවසේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ගොස් ඇති බවට හෙළිවී ඇත.

ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණ වලදී එම වෙළද සංකීර්ණයේ සේවකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

මේ සමගම නැවත වරක් කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් බීජිං අගනුවර ආශ්‍රිතව නිර්මාණය වීමේ අවධානමක් මතුවීම හේතුවෙන් දකුණු දිග බිජිං හි පිහිටි Fengtai දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් අගුළු දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

බිජිං අගනුවර වෙසෙන ජනතාවගේ සියයට 80 කට අවශ්‍ය එළවලු, මස්, මාළු ඇතුළු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සිදුවන්නේ Xinfadi වෙළද සංකීර්ණය හරහා බැවින් ඇතිවී තිබෙන තත්ත්වය සුළුපටු ලෙස සැලකීමට අදහස් නොකරන බව එරට සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

මේ අතර Xinfadi වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව සිටින පුද්ගලයින් දසදහසකගේ කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

මේ වන විට දකුණු දිග බිජිං හි Fengtai දිස්ත්‍රික්කය ආශ්‍රිතව දැඩි ආරක්ෂිත වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇති අතර එහි පදිංචිකරුවන්ට වෙනත් ප්‍රදේශ වෙත ගමන් කිරීමද තහනම් කර ඇත.

SendShareShare
Previous Post

තාලෙට රහට ගහන ඕරා…

Next Post

හිත් හොරාගත් හැඩකාරී අපර්ණා

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.