• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරට භාණ්ඩාගාරයේ ප්‍රශ්නයක්!  I Sri Lanka Latest News

March 9, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
අනුර රාජ්‍යතාන්ත්‍රිකයන් 5 දෙනෙක් පත් කරයි! රටේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන වැඩ කරන විදිහ ගැනත් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රාජ්‍ය රහස්’ තීරය මගින් මේ කියන්න යන්නේද මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවූ තවත් සිදුවීමකි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවූ සිව්වැනි වාරිකය පිළිබඳවය. ශ්‍රී ලංකාවට මෙම තුන්වැනි වාරිකය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 28 වැනි දිනය. කෙසේ වෙතත් අවසන් මොහොතේ මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතුවල පැවැති යම් අතපසුවීමක් හේතුවෙන් සිව්වැනි වාරිකය ලබාගැනීමට අත්‍යවශ්‍යම තීන්දු තීරණ කිහිපයක් මූල්‍ය අරමුදල වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට නොහැකි වී තිබිණි. මේ තත්ත්වය යටතේ මූල්‍ය අරමුදල තීන්දු කොට තිබුණේ එක්කෝ 28 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ ලංකාව සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාව කල්දැමීමට හෝ සිව්වැනි ණය වාරිකය ලංකාවට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමටය.Sri Lanka Latest News

අනුරට පණිවුඩයක්

කෙසේ වෙතත් මතුව ඇති මෙම තත්ත්වය අවසන් මොහොතේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාටද දැනුම්දීමට පියවර ගනු ලැබිණි. එහිදී කලබලයට පත්වූ ජනාධිපතිවරයා දහසක් රාජකාරි මැද වහාම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අමාත්‍යාංශය පැත්තෙන් ලබාදිය යුතු තීන්දු තීරණ මූල්‍ය අරමුදල වෙත ලබාදීමට පියවර ගත්තේය. මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදෙන සිව්වැනි වාරික මුදල නිදහස් කිරීමට තීන්දු කළේ ඉන් අනතුරුවය. එසේ නොවුණා නම් මෙවර ලංකාවට හිමිවිය යුතු වාරිකය කල් ගොස් ආණ්ඩුව පත්වන්නට තිබුණේ හද්ද අමාරුවකය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

කලින්ම පුටු වෙන්කරගෙන නිල උත්සවවලට යන ආණ්ඩුවේ ප්‍රබලයා! පිටිපස්සෙන් පුටු තුනයි වම් පැත්තෙන් විශේෂ පුටුවයි!  I Sri Lanka Latest News

Next Post

හසිතගේ ‘දිනූ මිනිසෙකුට සෙවනැල්ලක්ව’ පොත එළිදක්වීමේ උත්සවයට සජිත් සිය බිරිය ජලනිවත් පෙරටු කොටගෙන එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.